ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව චෝදනාවට ලක්වූ සියලු ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඇවන්ගාඩ් ගාඩ් කරන පෙරමුණක්ද අද බිහිවී ඇතැයි ඔහු කීවේය.
ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව චෝදනාවට ලක්වූ සියලු ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඇවන්ගාඩ් ගාඩ් කරන පෙරමුණක්ද අද බිහිවී ඇතැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත එළිවෙනකොට ඇඩෙනවා (ම)
අපේ සහයත් ඔබට! (නි)
අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ කියලා (නි)
ජවිපෙ නොතිබෙන්න රටම ඉවරයි. ජවිපෙට ජයවේවා! (නි)
ජවිපෙ රට වෙනුවෙන් කරපු කෙහෙල්මලක් නැහැ. කටින් බතල කොළ හිටවමු සැමදා. (අ)
දැන් එතකොට ඔයාලද වැරදිකාරයො නිවැරදිකාරයො තීරණය කරන්නෙ? ගරු අධිකරණය නෙමෙයිද? අනේ අපොයි! (නි)
ජනතා විමුක්ති පෙරමුණ තමයි රටේ ශක්තිය! (නි)
අනුර මහත්තයා තමයි කවදත් කෙළින් කතාකළේ (නි)
නියමයි. ජයවේවා! (නි)
රටේ තව කොච්චර ප්‍රශ්න තිබෙනවද..? ඒවා පෙනෙන්නේ නැද්ද? (නි)
මාධවගේ අදහසට මමත් එකඟයි. ජවිපෙ විවේචන මම අගය කරනවා. නමුත් ඔවුන් ඔවුන්ගේ සිමාවෙන් ඔබ්බට යනවා. ඒ විවේචන හැම අවස්ථාවකටම ගැළපෙන්නේ නැහැ. (නි)
නියමයි මහත්තයෝ. ඔහොම යමු (නි)
රට පාවා දීම ගැන කතා නැහැ ..? මේ මැරෙන්න ගිය එක්කෙනා නේද ? (ම)
ජේ වී පී එකේ අගය හුග දෙනෙකුට තේරෙන්නේ නැහැ (ම)
නියමයි. ජයවේවා! (ම)
ඇත්තටම අස් කරනකම් ඉන්නේ නැතුව ඉල්ලලා අස් වුණා නම් අන්න එයාල නියම මහත්තුරු වෙනවා ලෝක දේශපාලනය තුළ, වරද නිවැරදි කිරිම පිළිබඳව අධිකරණය තීන්දු කළ යුතුයි , ජේ වී පී විවේචන සහ කරන හෙළිදරවුව ඉතාම ප්‍රබලයි එය රට නියම ප්‍රජාතන්ත්‍රවාදය කරා මෙහෙයවීමක් (ම)
අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර සිංහලයන්ට ඇති මේ එකම රට නැතිකරන්න එපා (නි)
ඔව් ඔව් අන්න ඉන්නවා (බ)
අන්න හරි ඩිල්ෂාන් ඔයා විතරයි දැනෙන යමක් දාල තියෙන්නේ. (බ)
පිටබැද්දර ජයා මහතාණනි , ලංකාවේ මහත්මා දේශපාලනය කරනා අය අල්පය , සොයා ගන්නට බැරි තරම්ය , මහත්මා දේශපාලනය තිබුනේ 1977 ට පෙරය , අද මහත්වරු මෙන් ඇඳුම් ඇන්දාට , අප ඉදිරියේ තාවකාලිකව හැසිරුණාට , දේශපාලකයන් මහත්මා ගති ගුණ වලින් වැඩ නැතිය (බ)
විපක්ෂයේ නියම භූමිකාව කරන්නේ ජේ.වී.පී. එකයි. (හේ)
2015 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය .. අනුර කුමාර දිසානායක ..(ම)
ජය වේවා, ඔහොම යමු. (ර)
අපේ රට අපි හදමු. (ර)