හිරු දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලෝකය උදාවීම නිමිත්තෙන් සැමරෙන දීපාවලී උත්සවය අද (10) පෙරවරුවේ උතුරු නැගෙනහිර හින්දුවරු අති උත්සවාකාරයෙන් සැමරූහ.
සුරාසුර යුද්ධයේදී අසුරයින් පරදා සුරයින් ජය ගැනීම නොහොත් නරක පරදා හොඳ ජයග්‍රහනය කිරීම වෙනුවෙන් සැමරෙන දීපාවලී පහන් දැල්වීම හින්දු බැතිමත්හු ඔවුන්ගේ ආගමික සිද්ධස්ථාන වෙතට ගොස් විශේෂ දේව මෙහෙයන් සිදු කරනු ලැබූහ.
වව්නියාව කුරුමන්කාඩු කාලිඅම්මාන් කොවිලේදී අද උදෑසන දීපාවලි නිමිත්තෙන් විශේෂ දේව මෙහෙයක් පැවතියේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd