ජනාධිපති කාර්යාල වාහන අවභාවිතය හා පසුගිය ජනපතිවරණ සමයේ පොළොන්නරුවේ සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන කිත්සිරි ගංගානාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා කටඋත්තරයක් ගන්නා බව පොලිසිය කියයි.
පොලිස් මූලස්ථානයේ මෙම අංශය පිහිටියේය. එහි අධ්‍යක්ෂවරයා පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාය. උදය ගම්මන්පිල හා ඔහුගේ බිරිය දිල්රුක්ෂි අද පස්වරු 12 ට එහි පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සිදුවන්නේ පළිගැනීම පමණය. ඉස්සරහට පත්වෙන ආණ්ඩුවත් ඕකම කරාවි ඩබල් කරලා. රටට වෙන සෙතක් නැත. (බ)
පලිගැනීම විතරක් කර කර හිටින්න. ඡන්දෙ දීපු ජනතාව දවස ගානේ කලකිරෙනවා.(අ)
මේ ගැටළු ඉක්මණින් සමථයකට පත්වෙනවා නම් අපි සතුටුයි (නි)
මහින්ද හොරකම් කළත් රට හරි මඟ තිබුනා නේද? දැන් හොරු හැමතැනම. මිනිස්සු පිස්සු වැටිලා වගෙයි. කරකියාගන්න දෙයක් හිතාගන්නවත් පුලුවන්ද? දවස ගානේ මිනිස්සු මරාගන්නවා. මෙහෙම ගියොත් රටට මොනවා වේවිද? (නි)
මේ එක ප්‍රශ්නයකවත් අවසානයක් නැහැනේ (නි)
මේ තොරතුරු අපිට ලබාදෙන ලංකාදීපයට ස්තූතියි! (නි)
තමන් වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
ලංකාව ගැන දැන්නම් දුක හිතෙනවා (නි)
පළි ගැනීම පමණක් මදි මිනිස්සු ගැන නොසිතුවොත් ඔබ තුමලාගේ යහපාලනේ විනාශය (ම)