සෙනසුරාදා අලුයම කඨින පෙරහරක ගිය නර්තන ශිල්පියකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා අද නියෝග කළේය.
එහි සාක්කි අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් සිව් දෙනකු ලබන 16 තෙක් රිමාන්ඩ් කිරීමටද මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අමානුෂික ඝාතනයක් කළ ඔහුට කිසිම සමාවක් දෙන්න එපා (නි)
මොවුන්ට ඇප දෙන්න නම් එපා (නි)
මනුෂ නානායක්කාරට දෙන්න පුළුවන් නම් අයි මය රියදුරු නිදහස් කරන්න බැරි, දේශපාලකයන්ට විතරද ගෙදර ඉන්න පුළුවන් (ම)
උපරිම දඬුවම් දෙන්න (නි)