මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දියා ධීවරයින් 126 අද (09) නිදහස් කරන බව ධීවර ඇමැති මහින්ද අමරවීර පවසයි.
බදාදාට (10) යෙදෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මෙම පියවර ගෙන තිබේ. මොවුන් බහුතරයක් දෙනා තමිල්නාඩු ධීවරයින් වන අතර ඔවුන්ව වහා නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමති ජයලලිතා ජයරාම් මහත්මිය අවස්ථා කීපයකදීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියාය.
කෙසේ වෙතත් දෙරටේ විදේශ අමාත්‍යාංශ හා ධීවර අමාත්‍යාංශ අතර ඇති කර ගත් එකඟතාවයකට අනුව මෙම ධිවරයින් නිදහස් කෙරේ.ශ්‍රී ලාංකික ධීවරයින් 36 දෙනෙකු ද ඉන්දීය අත්අඩංගුවේ පසුවෙන අතර ඔවුන්ද මීට සමගාමීව නිදහස් කෙරෙනු ඇත.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා ධීවරයන් 126කට දීපවාලි පිහිටයි