අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිලෙස ඉදිරියටත් කටයුතු කිරිමේ අවස්ථාව වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ට ලබාදීමට තීරණය කළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
අන්තරයාකර ඖෂධ පාලක මණ්ඩලයට නව සභාපතිවරයකු ලෙස හිටලු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පත්කිරීම නිසා ගැටළු මතුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද නව සභාපතිවරයකු පත් කළේ? (බ)
එතකොට කවුද මෙතුමාව අයින් කළේ? රාජිත ඇමති තුමාද? මහා හතර බීරි කතාවක් (බ)
වෙලාවේ හැටියට ඡන්දෙ දුන්නට රාජිතත් කවුද කියල හැමෝම දන්නවා.ඔය එස් බී.ත් ඉන්නේ. (අ)
ජනපති හා අගමැති අතර සටනක් ද (අ)
මේ සිරිසේනලට මොනවද වෙලා තියෙන්නේ.(ම)
මේවා නම් හරිම විහිලු තමයි. උදේට එනවා එක්කෙනෙක්. සවසට එනවා තව කෙනෙක්. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ (නි)
ජය ශ්‍රී! (නි)
ඔබට සුබ අනාගතයක්! (නි)
අපේ අගමැතිතුමාට ජයවේවා! (නි)
ලැබුන අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනය ගැනීමට නම් සුදුස්සා සුදුසු තැන පිහිටවිය යුතුයි. මෙය ආඬි හත්දෙනාගේ කැඳ හැළියක් නම් නොවිය යුතුයි. (නි)