පිටකොටුවේ කාරයක පවත්වාගෙන ගිය ගණිකාපොළක් වටලා තරුණියන් 3 ක් හා පිරිමි දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම කාරය තුළ ඩොලර් 45 ක (රුපියල් 6383.49) මුදලකට විදේශිකයන්ට ගණිකාවන් අලෙවිකර ඇත.
පිටකොටුවේ කාරයක පවත්වාගෙන ගිය ගණිකාපොළක් වටලා තරුණියන් 3 ක් හා පිරිමි දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම කාරය තුළ ඩොලර් 45 ක (රුපියල් 6383.49) මුදලකට විදේශිකයන්ට ගණිකාවන් අලෙවිකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍ර වීරසිංහ නවකතා කරුවෙක්ද කොහෙද. සියලුම දුක්විදින කාන්තාවන්ගේ ආදිතමයා මේ විදිය වුනොත් ඊලග පරපුරට මොකද වෙන්නේ. (බ)
සියලුම දුක්විදින කාන්තාවන්ගේ ආධ්‍යාත්මය මේ විදිය වුනොත් ඊළඟ පරපුරට මොකද වෙන්නේ. (බ)
විවාහ වෙන්න වාසනාව, මුදල් නැති, කාන්තාවක් කැමති වන රූපයක් නැති, ස්ත්‍රී ආදරයක් ලබන්න හැකියාවක් නැති පිරිමින්ට දෙන විසඳුම මොකක්ද? (ර)
ලොකු මහන්සියක් වෙන්නේ නැතුව අඩු වේලාවකදී වැඩි මුදලක් හොයන්න ගොඩක් අය පෙළඹෙනවා. ඕවා කවදාවත් නවත්තන්න බැහැ (නි)
ඒකනම් ඇත්ත දිලිප්. (ර)
මෙවැනි තැන් තව බොහොමයක් ඇතැයි මාගේ හැගීම. (ර)
මෙවැනි සියලුම ස්ථාන වැටලිය යුතුයි. (ර)
එතකොට විමුක්ති විවාහ වීමේ වාසනාව නොලැබී පිරිමියෙකුගේ ආදරයක් ලබන්න තරම් රුපයක් නැති ගැහැනියකට ඇති පිළියම ලෙස ඔබ දකින්නේ මොකද්ද ? එකත් මෙහෙම එකක්ද ? (ර)
චන්ද්‍ර වීරසිංහගේ අදහස අනුමත කරමි. ඒ අය ඒ තත්වෙට වැටුනේ කාගේ වරදින්ද කියලා හොයන්නේ නැතුව මහා ලොකුවට අපහාස කරන එකට. (ර)
ගනිකා වෘතිය නීතිගත කල යුතුයි. (ර)
හේතුව වශයෙන් සෑමවිටම බාහිර සමාජයට වරද පටවන්න බැහැනේ. ඇතැම් තරුණියන් පාසල් යන කාලයේ අමාරුකම් මධ්‍යයේ වුනත් ඉගෙන ගන්නවා වෙනුවට පෙම්වතුන්ට සන්තකට තිබුන සියලුම වටිනාකම් පුදා අමාරුවේ වැටෙනවා. සමහර නම්බුකාර ඉහල සමාජයේ අබිසරුලියන් ඒ ජිවිතයට යන්නේ තමන්ගේම කැමැත්තෙන්. සමහරු ලැබෙන වැදගත් සල්ලි සොච්චමෙන් හරි නම්බුව ගැට ගසා ගෙන ජිවත් වීමට හැකියාව තිබියදී වැඩිපුර සල්ලි සොයන්න පාර්ට් ටයිම් මේ වැඩේ කරනවාලු. ඉතින් මේකට තුන් ලෝකෙම ඉන්න පිරිමින්ට බැනලා වැඩක් නැහැ. (ර)
ඩොලර් වලට රට විකුණන සමහරු සමඟ සසඳනවිට මම නම් මෙය දකින්නේ ඉතා සාධාරණ මෙන්ම අහිංසක විකිණීමක් ලෙසයි (නි)
මේ රැකියාව කරන අන්තිම කපටි බවලතුන් ඉන්නවා. අපි දන්නා කියන ප්‍රදේශයක තරුණයෙක් ඉන්නවා. ඒ තරුණයා ට විවාහ යෝජනාවකින් කොළඹ කාර්යාල සේවිකාවක් යැයි පවසාගත් මේ වෘත්තියේ නියැළුන තරුණියක් පවුලේ කට්ටිය ද මුලා කරමින් විවාහ වුනා. ඒ තරුණ පිරිමි ළමයා තමන්ව රැවටීම ගැන ඇගෙන් ප්‍රශ්න කලවිට පසුව ඇත්ත කියන්න හිටියේ යැයි කියලා. නමුත් තරුණියගේ මව්පියන් නම් ඇත්තටම කොළඹදී දුව ගත කල ජීවිතය දැනගෙන ඉඳලා නැහැ. (ර)
මෙය වැටලු සියලු නිලධාරීන්ට මාගේ ප්‍රණාමය. (ර)
ලංකාදීපය නිසයි අපි මේ පුවත් දැනගන්නේ (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
කොහෙන්හරි ලංකාවට විදේශ විනිමය එන ක්‍රම හොයාගන්න අපේ අය හරි දක්ෂයි (නි)
අද කාලේ මිනිස්සු සියල්ලටම වඩා ඉහළින් සළකන්නේ මුදලට! (නි)
ඒ කියන්නේ ජංගම ගණිකා සේවයක්? අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
වාර්තා වෙන්නේ එකයි.තව කොච්චර වාර්තා නොවෙන ඒවා ඇද්ද?(ම)
දිලිප් කියන එක ඇත්ත (නි)
ඔය කාන්තාවන්ට ගරහන්නේ ඒ අයගේ ජීවිත වලට සිදු වී ඇති විපත් ගැන සලකන්නේ නැතුවනේ.!! ඔය හැම දෙනෙකුටම කඳුළු කතාවක් ඇති !! ඒ අය දෙස පුරුෂාධිපත්‍යය කන්නාඩියෙන් බලන්න එපා බොහෝ විට වරද කරුවා පිරිමියෙක්. (ම)
මේවා හැම රටකම වගේ තිබෙනවා (නි)
මෙය වැටලු නිලධාරීන්ට වගේම ලංකාදීප පත්තරේටත් ස්තුතියි (බ)