කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ලබන බ්‍රහස්පතින්දා (12) දිනයේදී බස්නාහිර පළාතේ පිරිවෙන් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.
එම නිවාඩුව වෙනුවට ලබන 28 වැනි සෙනසුරාදා පිරිවෙන් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd