අපවත්වී වදාළ කෝට්ටේ නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කෝට්ටේ නාග විහාරයට පැමිණියේය.
අගමැතිවරයා සමග මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාද පැමිණ නාහිමියන්ගේ දේහයට අවසන් බුහුමන් දැක්වීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපවත්වී වදාළ කෝට්ටේ නාගවිහාරාධිපති අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියනි... ඔබට අමා මහා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ! (ර)
ඔබ වහන්සේට නිවන්සුව ඇත් වේවා.! (ර)
ඔබවහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
ඔබට අමා මහා නිවන් සුව ලබේවා. ඔබ රට ජාතිය ගැලවීම සඳහා කරන ලද පරත්‍යාගය ශ්‍රි ලංකික අප හැමගේ මතකයේ සාදා කල් පවතීවා. (අ)
ඔබවහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා හිමියනි! (නි)