ජනපති පෞද්ගලික ලේකම්ව සිටි පාලිත පැල්පොල එම පදවියෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් පත් කරනු ලැබ සිටී.
ජනපති පෞද්ගලික ලේකම්ව සිටි පාලිත පැල්පොල එම පදවියෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් පත් කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද කරන කොට විතරයි හොඳ නැත්තේ. ඔක්කොම හෙන්චයියන්ට දෙන්න (අ)
මොහු ලිපිවලට පිළිතුරු නොදි ඉඳල තියෙනවා. ජනපති පසුව හෝ නිවැරදි තීරණයක් ගැනීම හොදයි.(අ)
එතුමාට අළුත් තැන හොඳින් වැඩකරගෙන ඉන්න ලැබේවා කියා පතනවා (නි)
ජනාධිපතිවරයා මොහු පෞද්ගලික ලේකම් ලෙස පත්කරන්න පෙර හොඳට සොයා බලා තීරණයක් ගන්න තිබුණා. දුර්වල තීන්දු තීරණ ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල අහිතකරය. (නි)
කාර්යශූර පුද්ගලයෙක්. ඔහු මෙහි සිටි අවදියේ විශාල වැඩ කොටසක් ජන සමාජයට සිදුකළා. (නි)