පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඕස්ට්‍රේලියානුවකු සමග එක් වී කළැයි කියන ගනුදෙනුව ගැන දිල්රුක්ෂි ගම්මන්පිල මහත්මියගෙන් කොළඹ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අද පැය හතරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත්තේය.
ගම්මන්පිල හා ඕස්ට්‍රේලියා ජාතිකයා අතර අත්සන් කළැයි කියන ඇටර්නි බලපත්‍රයේ සාක්කිකාරියක ලෙස ඇගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
ඇගේ කට උත්තරයෙන් මතු වූ කරුණු ගැන පරීක්ෂණ කරන බව ද එම අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න කර කර සිටීම හැර රටේ අනාගතයට යමක් කෙරෙන පාටක් නම් නැතිබවයි පෙනෙන්නේ. (නි)
මේවාත් අන්තිමට මාධ්‍ය සංදර්ශන වලට පමණක් සීමාවෙලා නිහඬවෙයිද දන්නෙ නැහැ (නි)
ප්‍රශ්න කරනවා පමණයිනේ? (නි)
මීට බොහෝ කලකට පෙර ප්‍රශ්න කළ ඒවාට මොනවාද ගත් විසදුම්? (නි)