IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක් - බංග්ලාදේශ සබඳතා තරවෙයි

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ මෙරට සිටින බංග්ලාදේශ මහකොමසාරිස් ටරික් අහ්සන් අතර හමුවක් සඳුදා (09) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම හමුවේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ බංග්ලාදේශ වරායන් සහ කොළඹ වරාය අතර සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කිරීම වැදගත් වන බවය.

මීට අමතරව දෙරට අතර දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතිකමය සබඳතා තර කර ගැනීම පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා සහ බංගලාදේශ මහකොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත.



අදහස් (0)

ලක් - බංග්ලාදේශ සබඳතා තරවෙයි

අමල් Tuesday, 10 November 2015 07:09 AM

රටක් හැටියට අනිත් රටවල් සමඟ හොඳ හිත ඉතා වැදගත්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site