සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය පැවැත්වෙන බ්‍රහස්පතින්දා (12) දිනයේදී දිවයිනේ සියලු මත්පැන් හල් හා මස් කඩ වසා තැබීමට රජය තීරණය කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු සිනමා හල් ද වසා තැබෙන බව ස්වදේශ අමාත්‍යංශය පවසයි.
අද විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගත් බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්. (ර)
හොඳ තීරණයක් (නි)
හොඳ තීරණයක් (නි)
ජාතික ශෝක දිනයක් කරමු (ම)