ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව සංවිධානය කරන පර්යේෂණ සැසිය නොවැම්බර් 13 හා 14 දෙදින වාද්දූව බ්ලූ වෝටර්හිදී පැවැත්වීමට නියමිතය.
‘උසස් අධ්‍යාපනයේ ප්‍රවණතා‘ මැයෙන් මෙවර එම සැසිය නම් කර ඇති අතර පෙරවරු 9 සිට දවස පුරා පර්යේෂණ සැසිය පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර්ථක වේවා! (නි)
හොඳ වැඩක්. (ර)
ඔය කියන දෙසපාලකයෝන්ට නම් මේ ගැන කිසිම දැනුමක් නැහැ. එත් අධ්‍යාපනය කණපිට පෙරලා ලෝකයට වැඩක් ඇති මිනිස්සු බිහි කරන විශ්ව විද්‍යාල පද්ධතියක් බිහි වෙන්න ඕන. පාසල් වල උසස් පෙළ විද්‍යා අංශයේ නව පෙරලියක් ඇතිවිය යුතුයි.(ම)
ඉතා හොඳ වැඩක් ජනපති ඇතුළු රජයේ ප්‍රධානින් සහභාගී වීම. එනමුත් සැසිය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින් මෙහෙයවිය යුතු වන අතර දේශපාලනය ඇඳා නොගත යුතු වෙයි. එලෙසම "මා ලොකු උගතා මා - ලොකු ජගතා" යන ගතානුගතික අධ්‍යාපන සංකල්ප වලින් ඉවත්ව උගත් නුගත් සැමට ගරු කරන සමාජයක් ගොඩනැගීමට අඩිතාලමට දැමීමට කාලය එළඹ ඇත. (ර)