ලක්ෂ 78 ක රට සල්ලි සහ චීන්නු දෙන්නා සැකපිට රුපියල් හැත්තෑ අට ලක්ෂ විසිපන් දහස් හාරසිය විසි හයක් වටිනා විදේශ මුදල් සහ මැණික් රැගෙන ඉන්දියාව බලා යාමට උත්සහ කළ චීන ජාතිකයෝ 15 August 2015
ඩීසල් බවුසරය ත්‍රිරොද රථය මතට පෙරළේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දුන්හිඳ වංගුව ආසන්නයේ දී නවතා තිබූ ත්‍රිරෝද රියක් මතට පෙරළීමෙන් එකම පවුලේ සිවු දෙනකු තුවාල 15 August 2015
කතරගම දේවාලයේ ඇත් පැටවකු ‘උස්සන්න‘ හදලා රුහුණු කතරගම මහා දේවාලයට අයත් බව කියන භානු නම් අලි පැටවා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ රැගෙන යෑමට තැත් කර ඇතැයි දැනගන්නට තිබේ 15 August 2015
දෙදෙනෙක් මාවුසාකැලේ සැඟවෙති මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු් ගිලීමෙන් මරණයටය පත්ව ඇතැයි පොලිසිය කියයි. . මස්කෙළිය කුයින්ස්ලන් වතු 15 August 2015
අපුරේ අදත් ඡන්දෙට කඩේ යයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයන්ට ඡන්දය දෙන ලෙස නොයෙක් ක්‍රමවලින් ඉල්ලා සිටිමේ වැඩසටහන් ගැන පැමිණිලි ලැබුණු බව 15 August 2015
මඩකලපුවේ ඝාතනයක් මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වූ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මඩකලපුවේ පමණක් ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වූ බවත්, සමස්ථ 15 August 2015
ජංගම ගව ඝාතකාගාරයක් අල්ලයි වාද්දූව තල්පිටියේ දී පාද ගැට ගැසූ ගවයන් දෙදෙනකු පටවාගෙන යමින් සිටි වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැක කටයුතු වෑන් 15 August 2015
දුමින්ද දිසානායකගෙන් සන්ධාන විධායක සභාවට ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිතක්වය තහනම් කැරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධාන මහ ලේකම් ලෙස යම් ක්‍රියාවක නිරත වන්නේ 14 August 2015
හිටපු ලේකම්වරුන්ට විනය පරීක්ෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට, යහ පැවැත්මට හා උන්නතියට හානිකර ක්‍රියාවන්හි නිරත වීම පක්ෂයේ නායකයාට හා ප්‍රතිපත්තින්ට අ 14 August 2015
සුසිල්ගේ/අනුරගේ පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ හා සන්ධානයේ මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ශ්‍රී ලංකා 14 August 2015
මැතිවරණ නිරීක්ෂකයෝ ජනපති හමුවෙති තවත් දින තුනකින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා පැමිණි යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නිරික්ෂක 14 August 2015
පින්තූර පොත් අස්සේ කෝටි අටක කොකේන් රුපියල් කෝටි අට හමාරක් වටිනා කෝකේන් කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් පන්සිය හැත්තෑ අටක් කතන්දර පොත් කවරවල සගවාගෙන පේරු රාජ්&z 14 August 2015
‘වැරදි තැන කොඩිත් දාලා : තරුණයකුටත් ගහලා‘ ගම්පහ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකවරියකගේ අංකය සහ නම සහිත කොඩි අනවසරයෙන් එල්ලමින් සිටි පිරිසකට එරෙහිවූ බව කියන තරුණයකු සන්ධානයේ හ 14 August 2015
ඡන්ද නීති කඩ කළොත් නීතීඥ සංගමයෙන් බුරුලක් නෑ අගෝස්තු 17 මැතිවරණ දින සහ ඊට පසු දින ඡන්ද නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්&z 14 August 2015
‘සුසිල් අනුර යළි පත් නොකළොත් වැඩ වරදීවි‘ මරණාධාර සමිතියක්වත් නොකරන තාලෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන හා ශ්‍රීලනිප ලේකම්වරුන් ඉවත් කිර 14 August 2015
භුතාත්ම මෝහනයෙන් සුව කළ හැකිද? ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකයන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා වෘත්තීය මෝහනවේදීන්ගේ සංගමයේ උප සභාපති, ලූතිනන් කර්නල් (විශ්‍රාම 14 August 2015
පිළිකා රෝගින්ට ජනපති අත හිත දිවයින පුරා සිටින පිළිකා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් පුළුල් ජාතික වැඩපිළිවෙ 14 August 2015
මෛත්‍රී සභාපති බලතල පාවිච්චි කරයි මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාලත් ශ්‍රීලනිප ලේකම් ලෙස පත්කෙරුණු 14 August 2015
දූපත් ධීවරයෝ ඡන්දෙට ගමරට එති කල්පිටිය දූපත් වලට අයත් බත්තලංගුණ්ඩුව, පල්ලිය වත්ත, උච්චමුණේ යන දූපත්හි ධිවරයෝ අද (14) කලකට පසු සිය දරු මල්ලන් ද සමඟ ගම්බිම් බලා ඒම ඇ 14 August 2015
සන්ධාන හා ශ්‍රීලනිප ලේකම්වරු ඉවතට සුසිල් ප්‍රේම්ජයන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් වෙනුවට ලබන 28 වැනිදා දක්වා මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත් කිරීමටත 14 August 2015
මහින්දට එරෙහි පෙත්සම අස්කර ගනී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගො 14 August 2015
උදුල් ප්‍රේමරත්නට ඇප අධිකරණ අමාත්‍යවරයාගේ පෝස්ටර් 7000 ක ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන නීතිඥවරයකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු 14 August 2015
‘අභූත චෝදනා එපා’ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තම අමාත්‍යංශය යටතේ ඇති නිසා එහි චෝදනා ලැබ ඇති එජනිස හිටපු මැති ඇමතිවරුන් තමන්ට අභූත චෝදනා එල්ල කරම 14 August 2015
ඡන්දෙ දාට බෝතල් නෑ මහ මැතිවරණය වෙනුවෙන් අගෝස්තු 17 වැනි දින දිවයින පුරා ඇති සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කර 14 August 2015
‘අගමැති පත් කිරීමේ බලය ජනපතිටමයි‘ - ජවිපෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති පත් කිරීමේ විශේෂ බලයක් ජනපතිට පැවරී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව 14 August 2015
හසිත මඩවල ඝාතකයා ගස් කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හසිත මඩවල 2013 ජනවාරියේ දී වෙඩි තබා ඝාතනය කළ රංගන කුමාර පෙරේරාට මරණ දඬුවම නියම කළ ගම්පහ මහාධ 14 August 2015
උතුරු මැද හොර සුරා අඩුවෙලා මෙම වසරේ ජූලි මාසය දක්වා සහ අගෝස්තු මාසයේ මේ දක්වා සුරාබදු වැටලිම් 718 ක් අනුරාධපුර කැබිතිගොල්ලෑව හා පොළොන්නරුව ප්‍රෙද්ශ වලින් සිද 14 August 2015
සෙබළාට / පොලිසියට සහන යුද මෙහෙයුම් පැවති ප්‍රදේශවල සේවය සඳහා යන පොලිස් නිලධාරීන්ට පනවා ඇති වසර දෙකක අනිවාර්ය සේවා කාලය වසරක් දක්වා අඩු කිරීමට රජය තීර 14 August 2015
‘කල්පනාවෙන් ඡන්දය දෙන්න’ නිදහස් චින්තනයෙන් හා මානව හිතවාදයෙන් යුත් සමාජය දෙස විද්‍යාත්මක දෘෂ්ටියකින් බලා පුළුල් අවබෝධයකින් හා හැඟිමකින් යුතුව 14 August 2015
වෙහෙරදේවී ආ පැත්ත මුහුදට බිළි වේ පොතුවිල් උල්ල මුහුදු වෙරළේ සිට මීටර් පනහක පමණ ගොඩබිමට වන්නට මුහුදු කෑමෙන් හසුවීමෙන් එහි ආරක්ෂාවට ඉදිකර තිබු ආරක 14 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026