අපුර පැය තුන හමාරට 40% අද අනුරාධපුරයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැති අතර පෙරවරු 10.30 වන විට සියයට 40ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබූ බව තේරීම් භාර නිලධාරී හා මහ දිස 17 August 2015
යාපනේ 30% අද දහවල් 12 වන විට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද භාවිතය සියයට 30ක් ද, වන්නියේ සියයට 40ක් ද වූ බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති. 17 August 2015
අම්මා අප්පගේ බූදලේද මේ? සෑම වසරකම සැප්තැම්බරයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව පැවැත්වෙන දිනයන් එන තෙක් අප රටේ නායකයින් සිටින්නේ ඇඟි 17 August 2015
දහවල් 12 ට මාතලේ 45% අද මධ්‍යහන 12 වන විට මාතලේ දිස්ත්‍රික්කය තුළ ඡන්දය භාවිතා කිරීමේ ප්‍රමාණය 45%ක් පමණ වෙතැයි දිසාපති කාර්යාල ආරංචි කියයි. ඡන්ද මධ්& 17 August 2015
පැය පහට බදුල්ලේ 45%යි අද පස්වරු 12 වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 45ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිසාපති නිමල් අබේසිරි මහතාගේ කාර්යාලය ආරංචි ක 17 August 2015
මනාපය ඉල්ලූ 8ක් පොලිස් කූඩුවේ රඹුක්කන, කුලියාපිටිය, කටුනායක, මාළිගාවත්ත හා වවුනියාවේ ඡන්දපොළවල් අසල අපේක්ෂක මනාප අංක නීති විරෝධී ලෙස ඡන්ද දායකයනට දුන් බව කියන 8 17 August 2015
පොලිසිය ඡන්ද පෙට්ටිය වෙන තැනක තියලා බිබිල මැදගම ඡන්ද මධ්‍යස්ථානයක පොලිස් නිලධරයකු ඡන්ද පෙට්ටිය තිබූ තැනින් වෙනස් කළැයි ඡන්ද මධ්‍යස්ථානාධිපති මොනරාගල ජ්‍යෙෂ්ඨ පො 17 August 2015
ඡන්දයදා පෙරවරුවේ සිද්ධීන් 22ක් අද (17) මහ මැතිවරණ දිනයේ පෙරවරු 10.30 වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 22 ක් සම්බන්ධයෙන් වාර්තාවී ඇතැයි මැතිවරණ නිරීක්ෂණයේ යෙ 17 August 2015
පැය හතර හමාරට ගම්පහ 48% යි ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අද උදෑසන 11.45 වන විට 48% ක් පමණ වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි ම 17 August 2015
පැයකදී අපුරේ 40% අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්දය ප්‍රකාශ කිරිම අද (17) පෙරවරු 11.00 වන විට 40% මට්ටමක පැවති බව අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ 17 August 2015
ඡන්ද පොළෙන් ලුණුවිල බෞද්ධ කණිෂ්ඨ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්ද පත්‍රිකාව ලකුණු කළ පුද්ගලයකු (34) සිය ජංගම දුරකථනයෙන් එය ඡායාරූප ගත කළ 17 August 2015
පුලතිසිපුර පැය 4 ට 25%ක් ඡන්ද පොළේ අද පෙරවරු 11 වන විට ඡන්දය දුන් සංඛ්‍යාව 25% නොඉක්මවන බව පොළොන්නරුව දිසාපති කාර්යාල ආරංචි කියයි. ජනපතිවරණයේදී මීට වැඩි උනන්දුවක් 17 August 2015
තරුණිය ගෙස්ට් හවුසියේ මරු සමඟ යයි : තරුණයා රෝහලට මොරගහහේනේ ගෙස්ට් හවුසියකට නව වැනි වරටත් රැය ගත කරන්නට ආ ජෝඩුවකගෙන් තරුණිය මියගොස් තරුණයා කළුබෝවිල රෝහලට මාරු කළ බව රෝහල 17 August 2015
මංගල ගමනින් ඡන්ද පොළේ කොළඹ උතුර කලෛයිමගල් ජන්ද මධ්‍යස්ථානයට ජන්දය දීමට මනාලයෙක් සිය මනාලිය සමඟ පැමිණියේය. ජපාන තරුණියක විවාහ කරගත් සිගිර 17 August 2015
මාතලේ ඡන්ද උනන්දුවත් ඉහළයි මාතලේ ඡන්ද උන්නදුව ජනාධිපතිවරණයට වඩා වැඩි බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති. අද උදේ සිට ඡන්දය දැමිමට පැමිණි ඡන්ද දායකයින්ගේ ප්‍රම 17 August 2015
රහ මෙරත් ඡන්දෙට ඇවිල්ලා බිබිල ඉලුක්පිටියේ ඡන්ද දායකයෙකු අද උදේ 7.10 ට ඡන්ද පොළට ගිය නමුත් ඔහුගේ ඡන්දය හොරෙන් දමා ඇතැයි ඔහු මැතිවරණ නිලධරයන්ට හා පොලිසියට පැමි 17 August 2015
වෙන්නප්පුව ඡන්දෙට උනන්දුයි වෙන්නප්පුව ඡන්ද බල ප්‍රදේශයේ ජනතාව අද උදෑසන සිටම ඉතා උනන්දුවෙන් මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිමට ජන්ද පොළවල් වෙත පැමිණෙන අකා 17 August 2015
බදුල්ලෙත් ඡන්දෙට උනන්දුයි බදුල්ලේ ඡන්ද දායකයින් අද උදැසන සිට ඉතා උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරනු දක්නට ලැබිණි. සෑම ඡන්ද මධ්‍යස්ථානයකම පාහේ ඉ 17 August 2015
උතුරේ අවතැන් වුවෝ පුත්තලමේදි, අ‘පුරෙදි ඡන්දෙ දෙති යුද්ධය හේතුවෙන් අවතැන්වී තවමත් වන්නියේ ස්ථිර ලෙස පදිංචි නොවූ අවතැන් ඡන්දදායකයින් දසදහසකට ආසන්න පිරිසක් වෙණුවෙන් ඡන්දය ප්‍රකාශ 17 August 2015
පොලිස් පොතෙන් කැස්බෑවේ නිවසක දොර ජනෙල් වලට හා ත්‍රීරෝද රියකට පහරදී නිවැසියනට පිස්තෝල පෙන්වා තර්ජනය කළ බවට පැමිණිලි ලැබී ඇති බව කැස්බෑව පොලීසිය 17 August 2015
ඇතුගල ඡන්ද උනන්දුව වැඩියි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද උන්නදුව ඉහළ මට්ටමක පවතින බව එහි සිටින අ 17 August 2015
නුවරඑළියේ උනන්දුවත් ඉහළයි අද පැවැත්වෙන 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන හාරසිය විසි තුනක ඡන්දය ප්‍රකාශ කිරීමේ ක 17 August 2015
මහා මැතිවරණය ඇරැඹෙයි මීළඟ පාර්ලිමේන්තුවට අපේක්ෂකයන් තෝරා ගැනීමේ මහා මැතිවරණය අද (17) පෙරවරු හතට ආරම්භ විය. ඡන්යද ආරම්භ වන මොහොතේ උතුරේ වැඩි උනන්දුවක් 17 August 2015
මඩ පෝස්ටර තොගයක් අත්අඩංගුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයකුට එරෙහිව මුද්‍රණය කරන ලද මඩ පත්‍රිකා තොගයක් සමඟ තිදෙනකු අත්අඩංග 16 August 2015
මහ පක්ෂ දෙකටම ජය විශ්වාසයි ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ දූතයෙකු ජනපති සිරිසේනගේ ලිපියක් රැගෙන මිරිහානේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ආ අවස්ථාවේ ඔහු 16 August 2015
මාදු ගඟේ ඡන්ද පොළට බෝට්ටුවෙන් ඡන්ද පෙට්ටි බලපිටිය මාදු ගඟේ මාදුව දුපත් වැසියන්ගේ ජන්ද මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මාදුව විදුහලේය.505 ක් වන ඡන්ද දායකයෝ එහි වෙති. ඡන්ද නිලධර 16 August 2015
කොටි නැක්සලයිට් හවුලක් ? ඉන්දියාව කොල්කටා නගරයේදී කොටි සංවිධානය යළි පිහිටුවීමට උත්සාහ කළැයි සැකපිට උතුරේ ශ්‍රී ලංකිකයින් හය දෙනෙකු එරට පොලීසිය විසින් 16 August 2015
යාපනේ පක්ෂ කාර්යාලයයකට චීනපටස් යාපනය මාර්ටීන් වීදියේ දේශපාලන පක්ෂ කාර්යාලයකට චීනපටස් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇ 16 August 2015
මගමරු උතුරට යයි වෑන් රියක් යාපනය කොඩිකාමම්හි තාප්පයක වැදී කටුනායක සිට යාපනය බලා ගිය දෙදෙනකු මිය ගොස් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොඩිකාමම් ප 16 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026