ගම්පහ 70% යි ගම්පහ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.30ට ඇරඹිණි. 70%ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ගම්පහ තේරීම් භාර නිලධාරී සුනිල් ජයලත් මහතා 17 August 2015
මැතිවරණ නීතිය හරියට රැකුණා පසුගිය මැතිවරණ හා සසඳන විට අද මැතිවරණය ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය කියයි. රාජ්‍ය බලය භාවිතය අවම වූ,රාජ්‍ය දේපළ භාවිතය 17 August 2015
කුරුණෑගල 68% කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියයට 68ක් ඡන්දය භාවිත කර ඇතැයි තේරීම්භාර නිලධාරී කාර්යාලයය කියයි. එය ජනපතිවරණයේ ඡන්දය භාවිත කළ ප්‍රත 17 August 2015
ජය නියත බව මහින්දයි රනිලුයි කියති ‘අපි දිනනවා. ඒක ස්ථිරයි.‘ අද උදේ 10.53 ට යෙදුණු නැකතින් මැදමුලනේ ඩී.ඒ.රාජපක්ෂ විදුහලේදී ඡන්දය ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති 17 August 2015
මොණරාගලත් තැපැල් ඡන්ද ගනියි මොණරාගල තැපැල් ඡන්ද ගණන් කිරීම මීට ටික වේලාවකට පෙර ඇරැඹූ බව සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික ගයාන් පතිරණ මහතා කියයි. 17 August 2015
කලබල කළ 35ක් ඇතුළේ අද පැවැති ඡන්දයේ කලබල කළ 35 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 17 August 2015
මොණරාගල/ රත්නපුර 75%යි අද පස්වරු හතට ඡන්දය අවසන් වන විට සියයට 75ට වැඩි ප්‍රතිශතයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කර තිබූ බව මොණරාගල සහකාර මැතිවරණ ක 17 August 2015
අ‘පුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය 9ට ? අනුරාධපුරයේ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.30ට ඇරඹිණි. 65% - 70%ක් අතර ඡන්දය ප්‍රකාශ කර ඇතැයි අනුරාධපුර මහ දිසාපති කුමාරසිරි මහතා කියයි. 17 August 2015
‘කොතලාවල සරසවි සිසුන්ට ඡන්දෙ නෑ‘ රත්මලාන කොතලාවල ආරකෂක විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ට මෙවර මැතිවරණයේ දී ඡන්දය භාවිතා කරන්නට අවස්ථාව නොදුන් බවට පැමිණිල්ලක් 17 August 2015
මහින්ද අගමැති වන බව කියයි වීරකැටිය ඩී.ඒ.රාජපක්ෂ විදුහලේ දී ඡන්දය දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසූයේ රට මවිතයට පත් කරමින් තමා ශ්‍රී ලංකාවේ ඊළඟ අගමැති ලෙස බලයට 17 August 2015
ඡන්දය අවසන් අද පෙරවරු හතට ඇරැඹි මහා මැතිවරණය පස්වරු 4ට අවසන් විය. ඡන්ද පෙට්ටි පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ගණන් කිරීමේ 17 August 2015
‘ගහේ‘ දෙන්නෙක් පක්ෂ නීති කඩති පක්ෂ නීතිරීතිවලට පටහැනිව කටයුතු කළැයි යන චෝදනාව මත ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නැගෙනහිර පළාත් ෂභා මන්ත්‍රී ඒ එම් ජෙමීල් හා ම 17 August 2015
සුසිල්ගේ අනුරගේ දොරේ නොතීසි අලවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා 17 August 2015
කලවේ ගංජා ගාලු පොලිස් කටේ ගංජා ග්‍රෑම් 500 බැගින් කිලෝවක් කලවාවල බැඳගෙන සිටි බව කියන ලුණුගම්වෙහෙර පුද්ගලයෙක් ගාල්ල මාගාල්ලේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගන 17 August 2015
ඡන්දය දුන් සැමට රනිල් ස්තුති කරයි කොළඹ විශ්ව විද්‍යාලයයේ ‘සනාතන මන්දිරයේදී‘ ඡන්ද මධ්‍යස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඡන්දය භාවිතා කළේය 17 August 2015
ජනපතියි පවුලේ අයයි ඡන්දය දෙති මෛත්‍රීපාල සිරිසේන ජනපති අද සවස දෙකට පමණ පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළේය. ජනපති බිර 17 August 2015
දියවන්නා නියමුවෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය සනාතන මන්දිරයේදී අද සිය ඡන්දය භාවිතා කළේය. ඡායාරූපය - ශාන 17 August 2015
පැය අටකට පසු කොළඹ 62% ඡන්දය අවසන්වීමට පැයක් තිබිය දී කොළඹ සියයට 62ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි. 17 August 2015
මහනුවර 65%ක් ඡන්දය දෙති මහනුවර දිස්ත්‍රික්කය තුළ අද පස්වරු 2.30 වන විට ඡන්ද දායකයෝ 65% ක පමණ ප්‍රමාණයක් ඡන්දය භාවිත කර ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාර 17 August 2015
සැරයන් ඡන්දෙට ගිහින් බීලා සැර බාල කරගනී මිනුවන්ගොඩ කෝපිවත්ත ඡන්ද මධ්‍යස්ථානයේ බීමතින් ඡන්ද රාජකාරි කළ බව කියන වව්නියාව කොට්ඨාසයෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් සැ 17 August 2015
පැය හතකට පසු රජරට 60% පන්නයි : ත්‍රිමලේ 65% අද (17) පස්වරු දෙක වන විට පොළොන්නරුවේ සියයට 66ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති. අනුරාධපුර සියයට 60ක් ඡන්දය ප්‍ර 17 August 2015
පැය හතට ගම්පහ 58% යි අද පස්වරු 2.00 වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද භාවිතය 58% ක් බව ගම්පහ තේරීම් භාර මැතිවරණ කාර්යාලය කියයි. 17 August 2015
21 දීත් ඡන්දය දුන් තරුණිය අදත් ඡන්ද පොළේ ඉන්දියාවේ උපත ලබා එහි හැදී වැඩුණු සුබෙයිදා අබ්දුල් තරුණිය 1948 දී පවුලේ අය සමග ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය එවකට විදේශ ඇමැතිව සිටි ඩී.එ 17 August 2015
මනාප අංකය බෙදා උසාවි යන්න වෙයි බෙන්තොට සුද්දගොඩ ඡන්ද මධ්‍යස්ථානය අසලදී ගාල්ල අපේක්ෂකයකුගේ මනාප අංකය සහිත ප්රචාරක කාඩ් පත් බෙදමින් සිටි අයකු කාඩ්පත් රැසක්ද ස 17 August 2015
ඡන්දෙ අස්සේ කන්දක් ගිනි ගනී බිබිල අරංගල කන්ද කැළයේ ගින්නකින් අක්කර 50ක් පමණ විනාශ වී ඇතැයි වන සංරක්ෂණ නිලධරයෝ කියති. සඳුදා පස්වරු 12 වන විටත් ගින්න නිවා දමා නැ 17 August 2015
එතෙර නිරික්සුවෝ ඡන්ද පොළේ කරන්දෙණිය, අම්බලන්ගොඩ, බලපිටිය හා බෙන්තර ඇතුළු ප්‍රදේශවල ඡන්ද දායකයෝ උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා අද (17) ආහ. කොළඹ විශ්ව විද්&zwj 17 August 2015
පැය හයට පුත්තලමේ 40%යි අද පස්වරු එක පමණ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ සියයට 40ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි පුත්තලම තේරීම්භාර නිලධාරී කාර්යාල ආරංචිමාර් 17 August 2015
ඡන්දෙ වියදම කෝටි 325යි අද පැවැත්වෙන මහ ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් කෝටි 325ක් බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි. ඡන්දදායකයෝ - 1,5044490 තෝරාගන්නා අපේ 17 August 2015
කුරුණෑගල 40%ක් ඡන්දය දීලා අද දහවල් 12 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියයට 40ක් ඡන්යද ප්‍රකාශ කර තිබූ බව තේරීම් භාර නිලධාරී ගාමිණී ඉලංගසිංහ මහතා කියයි. 17 August 2015
අපුර පැය තුන හමාරට 40% අද අනුරාධපුරයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැති අතර පෙරවරු 10.30 වන විට සියයට 40ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබූ බව තේරීම් භාර නිලධාරී හා මහ දිස 17 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026