පුත්තලමෙන් මැතිසබේට අලි 5ක් පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂයට එහි බලය හිමිවී ඇත. එක්සත් ජාතික පක්ෂය 180185 ක ඡන්ද ප්‍රමාණයක 18 August 2015
මිණිපුරය බුලත් කොළයට නතුවෙයි රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය එම දිස්ත්‍රික්කයේ ජය හිමිකරගෙන ඇති අතර ඔවුන් ආසන 6 18 August 2015
මාතලේ බලේ අලියා අතේ මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ජයග්‍රහණය හිමි කරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඔවුන් ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 138241 කි. ඒ අනු 18 August 2015
රනිල් අද අගමැති පදවියේ දිවුරයි අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛ 18 August 2015
‘අප්පොච්චි වළ දැමූ බාප්පොච්චිත් ගෙදර‘ මෙවර මහ මැතිවරණ තරඟ කළ හිටපු අමාත්‍යවරුන් , හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිය මන්ත්‍රීධූර රැක ගැනීමට අසමත්වී ඇ 18 August 2015
දිස්ත්‍රික්ක 9 ක ප්‍රතිඵල අවසන් අද (18) වැනිදා පෙරවරු 10.30 වන විට ඡන්ද ගණන් කිිරීමේ කටයුතු අවසන් කර ඇති දිස්ත්‍රික්ක ගණන 9කි. ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ජය එක්සත් ජනතා සන්ධා 18 August 2015
මොනරාගල මනාපය බුලත් කොළයට මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධූර 3ක් හිමිව ඇත. එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත 18 August 2015
අ‘පුර ජය සන්ධානයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 22,9856 ක් ලබා මන්ත්‍රී ධූර 5ක් හිමිකරගෙන ඇත. ද 18 August 2015
අත්තනගල්ල බණ්ඩාරනායක බලකොටුව සන්ධානය රැකගනී ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක්ව පැවැති අත්තනගල්ල ආසනයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 44926 ක් ලබා ජයග්& 18 August 2015
‘‘රනිල්ට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුළුවන් ‘‘ පාර්ලිමේන්තු ඉතිහාසයේ 2001 න් පසු ගම්පහ දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය බව නීතිය හා සාමය පිළිබඳ අ 18 August 2015
රනිල් සිව්වැනි වතාවටත් අගමැති රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් මෙන්ම නීතිවේදියෙක් වන වික්‍රමසිංහ මහතාගේ දේශපාලන අතීතය 1970 වසර දක්වාම දිවයයි.මුලින්ම බියගම ආසන සං 18 August 2015
"ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ" මැතිවරණ ප්‍රතිඵලවලින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය බාරගැනීමත් සමග පුත්තලමේ සිංහල හා මුස්ලිම් ජනයා සතුටින් හා සමගියෙන් මග තොටේ එක 18 August 2015
බදුල්ල එජාපෙට 5 : සන්ධානෙට 3 බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය. එජාපය ආසන පහක් ද, සන්ධානයට ආසන තුනක් ද හ 18 August 2015
වසන්ත සේනානායක අසනීප වෙයි එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව කණ්ඩායම් නායක වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා පොළොන්නරුව රෝහලට ඇතුළු කළ බව ඇතැයි රෝහල් ආරංච 18 August 2015
රනිල් යළි අගමැති පදවියේ දිවුරන හැඩයි අගෝස්තු 17 වැනි දා මැතිවරණයේ ජය එක්සත් ජාතික පක්ෂ සන්ධානයට හිමිවන පැහැදිලි ලකුණු පහළ වීමත් සමඟ භාරකාර රජයේ අගමැති රනිල් වික්‍රමසි 18 August 2015
ගාල්ල බුලත් කොළයට ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 312518 ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 6ක් හිමිකරගෙන ඇත. එක්සත් ජාතික පක් 18 August 2015
මහනුවර පළමු ප්‍රතිඵලයෙන් අලියා පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. ඒ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්රතිඵලයයි. ඒ අනුව එක්සත් ජාතික පක් 18 August 2015
අලියා ත්‍රිකුණාමලය ජයගනී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 83638 ක් ලබා ජයග්‍රහණය කර ඇත. දිස්ත්‍රික්කයේ දෙවැනි තැ 18 August 2015
යාපනෙත් ගෙට යයි යාපනය දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය අනුව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය ආස පහක් ද, එක්සත් ජාතික පක්ෂය හා ඊපීඩීපීය ආසනය බැගින් ද හිමි 18 August 2015
පොළොන්නරුවෙන් ආසන 3ක් ගත් එජාපය පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,18,845 ක් ලබා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇත. එක්සත් ජනතා න 18 August 2015
ගම්මන්පිළත් පරාජය බාරගනී කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා පරාජය බාරගන්නා බව සඳහන් කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පණ 18 August 2015
මාතර සන්ධානයට 5යි : එජාපයට 3යි මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ චන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන පහක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන තුනක් ද හිමිකරගෙන ති 18 August 2015
ගම්පහ තැපැල් ඡන්දයේ ජය එජාපයට ගම්පහ තැපැල් ඡන්දය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 17859කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙ 18 August 2015
හම්බන්තොට සන්ධානයට 4යි : එජාපයට 2යි : ජවිපෙ 1යි හම්බන්තොට සමස්ථ ප්‍රතිඵල යනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අාසන හතරක් ද, එජාපයට ආසන දෙකක් ද, ජවිපෙට ආසනයක් ද හිමිව ඇත. 18 August 2015
මාතර නිලට යයි මාතර දිස්ත්‍රික්කයේ ආසන හතේම ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. ආසන සියල්ලගේම ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය - 250505 එක්සත් ජාතික පක්ෂය - 18 August 2015
දැරණියගල අලියා ජයගනී කෑගල්ල දැරණියගල ආසනය වැඩි ඡන්ද 1794 කින් ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 24468ක් හා එක්සත් ජනතා නිදහස් සන 18 August 2015
කෑගල්ල තැපැල් ඡන්දය අලියාට කෑගල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 14472ක් ලබා ජයග්‍රහණය කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන 18 August 2015
දකුණේ කරට කර සටනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ය. යාපනය දිස්ත්‍රික්කයේ ආසන 12න් 11කම ප්‍රතිඵල නිකුත් 18 August 2015
හම්බන්තොට බුලත් කොළයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව වැඩි ඡන්ද 66547කින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේය. මාත දිස්ත්‍රික්කයේ 18 August 2015
වැඩි ඡන්ද 579කින් කොළඹ තැපෑල කොළවේ වැඩි ඡන්දය 579කින් කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ප්‍රතිඵලය එජාපය ජයග්‍රහණය කළේය. එජාපය - 11446 සන්ධානය - 10867 ජවිපෙ - 3087 ප්&zwj 18 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026