රත්නපුර මනාප රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිළුල එක්සත් ජාතික පක්ෂය තළතා අතුකෝරළ - 145828 දුනේෂ් ගන්කන්ද - 92804 අංකුඹුර ආරච්චි 18 August 2015
මහනුවර ජය කිරිඇල්ලට මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිම මනාප ලබා ජයග්‍රහණය කර ඇති අතර නිදහ 18 August 2015
කෑගල්ලේ මනාප සටනේ ජය කබීර් හෂීම්ට කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල එක්සත් ජාතික පක්ෂය 1. කබීර් මොහොමඞ් හෂිම් මොහොමඞ් - 100930 2. කසදෝරුගේ සුජිත් සංජය 18 August 2015
වතුකර ජනතාවට දිගම්බරන් තුති පුදයි තම ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයක් බවත් වතුකරයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් තම දේශපාලන ජිවිතයේ ඉදිරි වසර පහ කැ 18 August 2015
දිගාමඩුල්ල මනාප දිගාමඩුල්ල් දිස්ති‍්‍රක්කය මනාප ලැයිස්තුව එක්සත් ජාතික පක්ෂය 1 දයා ගමගේ - 68201 2 එම්.කේ.එම්.පයිසාල් - 61401 3 එච්.එම්.එම්.හරිස 18 August 2015
පුත්තලමේ ජය රංගේ බණ්ඩාරට පුත්තලම දිස්ත්‍රික්කය මනාප ඡන්ද ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂය 1. පාලිත රංගේ බණ්ඩාර - 66960 2. නිරෝෂන් පෙරේරා - 59337 3. හෙක්ටර් අප 18 August 2015
උතුරු හසුන පසුගිය ජනවාරි මස 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ලැබුණු ජනවරම ආරක්ෂා කීරිමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරිමට සුදානම්& 18 August 2015
‘අපේ සාමකාමී බව ලෝකයට පෙන්නුවා‘ අපිට සාමකාමීව ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්විය හැකි බව ලෝකයට පෙන්නුම් කිරීමට මෙවර මැතිවරණයේදී හැකිවූ බව පොලිස්පති එන්.කේ.ඉලංගක 18 August 2015
‘මහින්ද පරාජය පිළිගනී‘ මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි. පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ 18 August 2015
ගාල්ල මනාප ගාල්ල මනාප ප්‍රතිඵලය චන්දිම වීරක්කොඩි - 114851 රමේෂ් පතිරණ - 105434 නිශාන්ත මුතුහෙට්ටිගම - 75994 මනූෂ නානායක්කාර 73387 ගීතා කුමා 18 August 2015
‘ප්‍රතිඵලය මදි : ඒත් පසු බසින්නේ නෑ‘ - ජවිපෙ ‘මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු වුණා. ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවැති ප් 18 August 2015
එජාපයට ආසන 92 : සන්ධානය 83 මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල පමණක් නිකුත් වීමට තිබියදී එජාපය ආසන 92 ක් සන්ධානය 83 ක් හා ජනතා විමුක්ති පෙරමුණ ආසන 4ක් දිනා සිටියේ 18 August 2015
අලියා ලක්ෂ 50 ට කොඩිය දායි මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ලැබීමත් සමග එක්සත් ජාතික පක්ෂය 5030215 ක් ඡන්ද ලබා 46.3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත. ආසන 81 ක් ලබාගෙන 18 August 2015
මාතර මනාප මාතර මනාප ප්‍රතිඵලය සන්ධානය ඩලස් අලහප්පෙරුම 105404 නිරෝෂන් ප්‍රේමරත්න 99762 මහින්ද යාපා අබේවර්ධන 97918 කංචන විජේසේකර 83278 18 August 2015
ඡන්දෙන් පසු කොළඹ පාළුවෙයි සඳුදා (17) මැතිවරණයෙන් පසු කොළඹ කොටුව, මරදාන, ශ්‍රිලනිප කාර්යාලය, සිරිකොත සහ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය වැනි ස්ථාන කිහිපයකම මාර්ග අස 18 August 2015
පොළොන්නරුව මනාප පොළොන්නරු දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල එක්සත් ජාතික පක්ෂය වසන්ත සේනානායක 75651 නාලක ප්‍රසාද් කොලොන්න 70107 අනුර ස 18 August 2015
ත්‍රිකුණාමලය මනාප ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද නිකුත් විය. එක්සත් ජාතික පක්ෂය එම් ඒ එම් මහරුෆ් 35456 ඉම්රාන් මහරුෆ් 32582 ඉලංකෙය 18 August 2015
හරීන් ප්‍රනාන්දු දෙලක්ෂය ඉක්මවයි බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. එජාපය 1) හරීන් ප්‍රනාන්දු 200806 2) රවීන්ද්‍ර සමරවීර 58507 3) චමින්ද ව 18 August 2015
බැසිල්ගේ බලකොටුව අලියා අතට හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂගේ බලකොටුවක් වූ ගම්පහ එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 27046 කින් දිනා ගත්තේය. දිවයිනේ වැඩිම ඡන්ද ද 18 August 2015
මොණරාගල වැඩිම මනාපෙ රංජිත්ට මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. සන්ධානය විජිත බේරුගොඩ 74313 සුමේධා ජී ජයසේන 69082 පද්ම උදයශාන්ත ගු 18 August 2015
හම්බන්තොට වැඩිම මනාප නාමල්ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. සන්ධානය - නාමල් රාජපක්ෂ - 127201 මහින්ද අමරවීර - 84716 චමල් රාජපක්ෂ - 18 August 2015
මාතලේ වැඩිම මනාප ලක්ෂ්මන් වසන්තට මහ මැතිවරණයේ පළමු මනාප ප්‍රතිඵලය මාතලේ දිස්ත්‍රික්කයෙන් නිකුත් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ලබා පළමු ස්ථානය ලබාගෙන 18 August 2015
දිස්ත්‍රික්ක දෙකක ප්‍රතිඵල මග මේ වන විට (දහවල් 1.15) ලැබී ඇති ප්‍රතිඵල අනුව ආසන 61 බැගින් එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සම සමව ලබාගෙන ඇති අතර ද්‍රව 18 August 2015
නුවරඑළියේ වැඩි මනාපය අලියාට නුවරඑළිය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 81572ක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත. එම දිස්ත්‍රික්කයේ ඔවුන් ලබාගත් සමස්ත ඡන 18 August 2015
අප්පොච්චි නුලෙන් බේරෙයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ කුරුණෑගල දිස්ත්‍රික්කය එක් මන්ත්‍රී ආසනයකින් එක්සත් ජනතා නිදහස් 18 August 2015
හොරු පන්නන මෙහෙයුමට රංජන් සැරසෙයි ජනවාරි 8 වෙනිදා ලබා ගත් යහපාලනය ඉදිරියට ගෙනයාමට එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ජයග්‍රහණය ශක්තියක් කර ගන්නා බව හිටපු නියෝජ්‍ය අමා 18 August 2015
දහවල් 12 වන විට සන්ධානය ආසන 2ක් ඉදිරියෙන් අද දහවල් 12 වන විට සන්ධානයට ආසන 45 ක්ද එක්සත් ජාතික පක්ෂයට ආසන 43 ක්ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 2ක්ද දෙමළ සන්ධානයට ආසන 6ක් ද ඊපීඩීපී පක්ෂය 18 August 2015
රුවන් රණතුංගත් තණතිල්ලට ආසයි වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ පත්තල ගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා මනාප ඡන්ද 18 August 2015
රනිල්ට මැද කොළඹින් වාර්තාගත ජයක් එක්සත් ජාතික පක්ෂය මැද කොළඹ ආසනය වැඩි ඡන්ද 68479කින් ජයග්‍රහණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්නේද මැද කොළඹ ආසනයයි. 18 August 2015
‘අපි එක මවකගේ දරුවෝ වෙමු : ශීලාචාර රටක් හදමු‘ - රනිල් ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩ නැගී 18 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026