‘රට විනාශ කරපු අයත් පාර්ලිමේන්තුවට තේරිලා‘ “අද පාර්ලිමේන්තුවට තේරුණු අය අතරේ මේ රට විනාශ කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ විශාල කොටසක් ප 19 August 2015
‘දිනන්න බලාගෙන තරග කළේ නෑ‘ - සිවාජිලිංගම් මනාප 91 ක් පමණක් ලැබුණත් තමාගේ උත්සහය සාර්ථක බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට& 19 August 2015
‘දිගටම දේශපාලනයේ රැඳෙනවා‘ - මහින්ද ලබාදුන් ජනවරමට අනුකූලව දේශපාලනයේ දිගටම නිරත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එක්සත් ජනතා න 19 August 2015
කොළඹ උණුසුම් කළ මනාප සටනේ පරාජිතයෝ එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප පොරය වඩාත්ම උණුසුම් ලෙස දැනුණු දිස්ත්‍රික්කය වූයේ කොළඹ දිස්ත්‍රික්කයය 19 August 2015
ලක් මැතිවරණයට බ්‍රිතාන්‍ය මාධ්‍යයෙන් පැසසුම් මෙවර ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳ සතුට පළ කළ හැකි බව බ්‍රිතාන්‍යයේ සියලුම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. සඳ 19 August 2015
මැකෝගේ සේවය පැෆ්රල් අගයයි 2015 මහ මැතිවරණය මෙරට ඉතිහාසයේ මෙතෙක් පැවැති සාමකාමී හා සාධාරණ මැතිවරණයක් බවත් රජය, දේශපාලන පක්ෂ හා ආධාරකරුවන් මැතිවරණ කොමසාරිස්වරය 19 August 2015
බෙන්තරින් ගීතාට හරසර ගිතා කුමාරසිංහ මහත්මිය 2015 පාර්ලිමේන්තු මහමැතිවරණය ජයග්‍රහණය කර බෙන්තර ඇල්පිටිය ආසනයට පැමිණි අවස්ථාවේ පාක්ෂිකයෝ මහත්& 19 August 2015
ලොක්කන්ගේ තැන ගන්න පොඩ්ඩෝ පොරකති බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු එහි නියෝජිතයන් 13 දෙනෙකු මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේර 19 August 2015
උතුරේ කොල්ලා තුර්කියෙන් පිටුවහල් රුපියල් ලක්ෂ 25 ක මුදලක් යාපනයේ තැරැව්කාර කාන්තාවකට ගෙවා කටාර් වෙත ගොස් තුර්කිය හරහා ජර්මනියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් තුර්කිය 19 August 2015
හොර කොළෙන් රට යන්න යන්න ගිහින් කොළය ඉරා ගනී ගුවන් ගමන් බලපත්‍ර වල කොළ ගලවා වෙනස් කර ජර්මනියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන් 19 August 2015
කෝටි තුනේ රන් බිස්කට් හොරෙන් ගෙනයන්න බැරිවේ රුපියල් තුන් කෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 75 ක් නීති විරෝධී ලෙස ගුවන් තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ ගුවන් සමාගමක ස 19 August 2015
‘ජනවාරි 8 වැනිදා අපට වැරදුණේ නෑ‘ රටට යහපාලනය හා ප්රජාතන්ත්රවාදය ඇතිකිරීමට පත් කළ රජයට ඒ සඳහා පස් අවුරුදු කොන්ත්‍රාත්තුවක් දී පැත්තකට වී සිටින්නේ නැති බ 19 August 2015
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන බවට බොරු ෆේස්බුක් ප්‍රචාරයක් ආසන 106 ක් ලබමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කළ එක්සත් ජාතික පක්ෂය 17 පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කළේය. ඒ අනුව එජාප නායක රනි 19 August 2015
‘සියලු දෙනා එක්වූ සම්මුතිවාදයෙන් ඉදිරියට යමු‘ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බලය හිමිවී තිබෙනවා. පත්වන නව ආණ්ඩුවේ අගමැතිධූරය මා භාර ගන්නේ සම්මුතිවාදයක් ගොඩනගන්න. පසුගිය ජනව 19 August 2015
මාතලෙන් නන්දිමිත්ර/රෝහණ විසිවෙයි හිටපු ඇමැතිවරුන් වූ නන්දමිත්‍ර ඒකනායක මහතා හා රෝහණ කුමාර දිසානායක මහතා මෙවර මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පරාජයට පත් වූහ. 19 August 2015
ලංකාවේ 3කට සෞදියෙදි මරණ දඬුවම සෞදි ජෙඩා නුවර දී 2007 යේමන් ජාතිකයකුගේ (60) මරා මුදල් පැහැර ගත්තැයි සෞදියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට මරණ දඬුවම හිමි 19 August 2015
මහනුවර සන්ධාන නායකයාත් විසිවේ මහනුවර දිස්ත්‍රීක්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර තරග කළ ඇමතිවරයෙකු සහ හිටපු නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනකු පරාජයට පත 19 August 2015
මෝදිගෙන් රනිල්ට සුබපැතුම් මහ ඡන්දයෙන් ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් සුබ 19 August 2015
පත්තර කඩවල දිගු පෝලිම් ඡන්ද හා මනාප ප්‍රතිඵල බැලීමට පත්තර ගැනීමට ප්‍රදේශ රැසක පත්තර කඩ අසල දිගු පෝලිම් දක්නට ලැබිණි. 19 August 2015
ගම්පහත් 6 ක් එළියේ : අලුත් 9 ක් ඇතුලට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අපේක්ෂයින් අතුරින් නවකයින් 9 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්ව ඇති අතර හිටප 19 August 2015
පුත්තලමෙත් හතරක් හැළෙති 2015 මහ මැතිවරණය පුත්තලම් දිස්ත්‍රික්කයේ ජයග්‍රාහණය මෙවර එක්සත් ජාතික පක්ෂයට හිමි විමෙන් එම දිස්ත්‍රික්කයේ ඔවුන්ට තිබු මන් 19 August 2015
කොළඹ ජයගත්තෝ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500,566ක් හිමිකර ගනිමින් ප්‍රථම ස්ථාන 19 August 2015
රනිල් මනාප ඡන්ද ලක්ෂ පහ පන්නයි අට වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා සඳුදා (17) පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම 19 August 2015
ගම්පහ මනාප එක්සත් ජාතික පක්ෂය - ආසන 09 යි 1. රංජන් රාමනායක - 216463 2. අර්ජුණ රණතුංග - 165890 3. දිනේන්ද්‍ර රුවන් විජයවර්ධන - 157932 4. හර්ෂණ සුපුන් 19 August 2015
වන්නි මනාප දෙමළ ජාතික සන්ධානය - ආසන 04 ඉරුදයනාදන් චාල්ස් නිර්මලනාදන් - 34620 ඒ. අෙඩෙකලනාදන් - 26397 අන්නාමලෙයි නඬේසු ශිවශක්ති ආනන්දන් - 25027 සි 18 August 2015
කළුතරින් වෙල්ගම වැඩිම මනාප ලබයි කළුතර දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල (එක්සත් ජාතික පක්ෂය) 1. රාජිත සේනාරත්න - 142186 2. අජිත් පෙරේරා - 131383 3. පාලිත තෙවරප්පෙරුම - 118128 4. ලක්ෂ් 18 August 2015
කුරුණෑගල මනාප එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08 මහින්ද රාජපක්ෂ - 423529 දයාසිරි ජයසේකර - 133832 ටී.බී.ඒකනායක - 82789 අනුර ප්‍රියදර්ශන යාපා - 77057 ජො 18 August 2015
එජාපයට 106 යි : සන්ධානයට 95යි අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයෙන් ආසන 93ක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ආසන 13ක් ලැබිණි. ඒ අනුව එජාපය ලබා ගත් 18 August 2015
රත්නපුර මනාප රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිළුල එක්සත් ජාතික පක්ෂය තළතා අතුකෝරළ - 145828 දුනේෂ් ගන්කන්ද - 92804 අංකුඹුර ආරච්චි 18 August 2015
මහනුවර ජය කිරිඇල්ලට මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිම මනාප ලබා ජයග්‍රහණය කර ඇති අතර නිදහ 18 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026