බොරලූගොඩ සිංහයා යැයි විරුදාවලි ලත් අභාවප්‍රාප්ත  පිලිප් ගුණවර්ධන මහතාගේ  115 වන ජන්ම දිනය නිමිත්තෙන් කොස්ගම බොරලූගොඩ පිහිටි සමාධිය වෙත පුෂ්පෝපහාර පුද කිරීම අද (11)  පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

මේ අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ඇතුළු පවුල ඥාතීහු සහ ප‍්‍රදේශවාහු  රැසක් සහභාගී වුහ.

20160111_092957[1] 20160111_093022[1] 20160111_093050[1] 20160111_093250[1]