කාන්තාවක අපයෝජනයට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ අඟහරුවාදා (12) කොළඹ මහාධිකරණයේ පෙනී සිටීමට නියමිතය.
පසුගිය දෙවැනි දා සිට ඔහු විශ්‍රාම ගොස් සිටින බව දැනගන්නට ඇත.
2015 ජූනි 26 වැනි දා ගල්කිස්සේ ඔහුගේ නිවසේදී ගෘහ සේවිකාවකට අතවර කළැයි ඔහුට එරෙහිව නීතිපති විසින් නඩු පවරනු ලැබ තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට එරෙහිව මෙවැනි නඩුවක් ලංකා ඉතිහාසයේ පැවරෙන ප්‍රථම අවස්ථාව මෙය බව අලුත්කඩේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා නඩුකාරයෙක් උන නිසා ස්ත්‍රී දුෂකයකු වෙලත් එක විනාඩියක් රිමාන්ඩ් නොවී ගෙදර ඉන්නවා , මේක මහා පුදුම රටක් මොන ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා වෙනස් කලත් නැවත එන්නේ ඔය කට්ටියමනම් වෙන්නේ එකම දෙය තමයි රජෝ (කෞ)
මෙයාට නඩු අහන්නේ නෙතුවම,වහාම එල්ලුම් ගහ නියම කොරනු! (කෞ)