අධ්‍යාපන අමාත්‍යංශ විමර්ශනයක නිර්දේශ මත කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයකු අද (11) හෝ අඟහරුවාදා (12) අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කිරීමට යන බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයයේ වැඩිපුර පන්තියක් පවත්වාගෙන ගියේ කෙසේද යන්න සොයා බලා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙකුත් සමහර සුපිරි දිසාපාමොක්ලාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තිබෙන්න පුළුවන් (නි)
ඇමතිතුමාගේ තීරණය ඉතා අගය කරමි. කරුණාකර විවිධ අක්‍රමකතා වලට මුල්ව ඇති අනෙක් අයවද පළවාහැර පාසැල බේරාගැනීමට අගමැති ඇමතිතුමන්ලාගේ අවධානය යොමුවේවා! (නි)
"මෙකී චෞර රාජකීය විදුහල්පතිවරයා ගැන පසුගිය රජය කාලයේ අතොරක් නැති දූෂණ චෝදනා අන්තර්ජාලය මගින් හෙලි කර තිබූ අතර ඔහු ගසා කා ඇති මුදලින් කොළඹ සහ තදාසන්නයේ සුපිරි මාලිගා 5 ක අයිතිකරුවෙක් වී ඇති බවද වාර්තා වේ. ඒ සෑම මාලිගාවකම පිහිනුම් තටාකයක්ද ඇතැයි වාර්තා වේ". අන්තර්ජාලයෙන්. (බ)
කරුණ කරලා මෙවැනි පට්ට හොරුන්ට "මහ දිසාපාමොක්" කියන වචනය යොදවන්න එපා. (කෞ)
ඉස්සර "මහ දිසාපාමොක්" කියල අපිනම් කිව්වේ තමන්ගේ මුදල් වියදම් කරමින් දුප්පත් දරුවන්ගේ ඇස් පාදපු ශ්‍රේෂ්ඨ මිනිසුන්ටයි.(කෞ)
"අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කිරීමට යන බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි"...... මෙවැනි අයව එලවන්නේ නැතිව/දැඩි දඩුවම් දෙන්නේ නැතිව,ඉන් පස්සේ රටේම අද්‍යාපනයට කන කොකා හඩයි. (කෞ)
සමහර අධ්‍යාපන අමතිතුමන්ලගේ වෛරය සහ ඊර්ෂ්‍යාව පිරිමසගනීමට මේ පාසැල සහ එහි විදුහල්පතිවරුන් යොදා ගැනීම අනුමත නොකරමි.(කෞ)
මේවායේ දෙපැත්තක් තිබෙනවා. දේශපාලක ලැයිස්තු වලට හිස නැමුවේ නැති අයත් අතීතයේ අමාත්‍යංශයට, අධ්‍යාපන කාර්යාල වලට අන්යුක්ත කර තිබෙනවා. (නි)