මොරටු සරසවි භූමියේ සවිකළ සීසීටීවී කැමරාද නවක වදය දුන්නැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පන්ති තහනම් කළ සිසුන් 11 දෙනාගේ තහනමද ඉවත් කරන ලෙස ඉල්ලමින් සිසුහු අද මිනිත්තු 45 ක් මහ පාරට බැස විරෝධය පෑහ.
මොරටු සරසවි භූමියේ සවිකළ සීසීටීවී කැමරාද නවක වදය දුන්නැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පන්ති තහනම් කළ සිසුන් 11 දෙනාගේ තහනමද ඉවත් කරන ලෙස ඉල්ලමින් සිසුහු අද මිනිත්තු 45 ක් මහ පාරට බැස විරෝධය පෑහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන්ගේ කාර්ය ඉගෙන ගැනීම විය යුතුයි. රැග් කරන එක ගෝත්‍රික ගතියක් (කෞ)
අනෙක් විශ්ව විද්‍යාල වලත් මේ විදියට කැමරා සවිකළ යුතුයි (නි)
මේවගේ තාක්ෂණයන් අපේ රටට අලුත්. වෙනත් රටවල මේවා සුලබව භාවිතා වෙනවා (නි)
සිසුන් මේවා ඉවත් කරන්න කියලා ඉල්ලන්න හේතුව අපිට හිතාගන්න පුළුවන්. ළමයින්ට තිබෙන ප්‍රශ්න මේවද? (නි)
ඔය එලියට බැහැපු කට්ටිය ගේත් පන්ති තහනම් කරන්න. නිදහස් අධ්‍යාපනය මහජන සල්ලි වියදම් කරන්නේ නවක වද දෙන්න නෙවෙයි (ම)
පිනට දෙන එකේ ඉගෙන ගනිල්ලා බන් (බ)
මේ කැමරා සවිකරපු එක හොදයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විශ්වවිද්‍යාලය ඇතුලට පිටතින් වාහනයක් ඇවිත් සිසුන්ට පහරදී ගියවිට එහි දර්ශන ඔය කැමරා වල සටහන් නොවී තිබීමයි (කෞ)
තාක්ෂණය එපා කීම අනුවන කමකි (ම)
සරසවි කෙසේ වෙතත් බන්ධනාගාර වැනි අපරාධ වල මුලස්ථාන වී අැති තැන් වල සිසීටීවි කැමරා සවි නොකරන්නේ අැයි? (බ)
මිනිත්තු 45 එලියට බැහැපු අයවත් ගෙදරම යවලා . ඇත්තටම ඉගෙනගන්න කැමති ළමයි ටිකකක්ට කැම්පස් යන්න දුන්නනම් ඉවයි. මහජනයාගේ මුදල් නාස්ති කර කර .පිස්සු කෙල්ලින්න දෙන්න බැහැ.(කෞ)
CCTv තිබුණට කමක් නැහැ. එත් මුලිකත්වය දිය යුතු දේවල් වලට වියදම් නොකර වැඩක් නැතිදෙයක් වෙනුවෙන් ලක්ෂ ගණන් වියදම් කිරීමයි වැරදි..(කෞ)
නවක වදය දෙන්නේ උගත් මානසික රෝගීන් රැලකි. කැමරා රටේ අපරාධ අඩුකිරීමට ,වැරදි අවම කරගන්න උපකාරී වේවි.නවක වදය දෙන අය මනෝ වෛද්‍ය වරයකුවෙත යොමුකර නැවත බඳවාගන්න (අ)