මීළඟ මහ මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වනුයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හා නව මැතිවරණ ක‍්‍රමයක් යටතේ යැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත කොළඹදී අද (11) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.
නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා විසිවැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනය සිදු කිරීමට ආණ්ඩුව අපේක්ෂා කළ ද එය කරගත නොහැකි වූ එයින් එය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ඔස්සේ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩලස්ගේ ප්‍රසිද්ධ මැතිවරණ සමීක්ෂණයකුත් මේ සමගම පවත්වන්නවාද? (බ)
මේ යක්කු මුළු රටම නැතිකරලත් ජනතාව එපකියාලත් එහෙත් උන් තවමත් ඇමතිකම් කරනවා කෝ මුන් හොරකම් කරපු දේවල් වලට දඩුවම් මේක පුදුම රටක් බත් කන හරක් ඉන්න රටක් ලැජ්ජයි කියන්නත්.(කෞ)
අපිට නම් විශ්වාස කරන්න බැරි පුද්ගලයෝ. වාසි පැත්තට හෝයියා! අප්‍රසන්නයි මොවුන්ගේ දේශපාලන ක්‍රියාකලාපය. මෙිච්චර කල් ඡන්දය දුන් ශ්‍රීලනිප එපා වුණා. (නි)
අතුල ,ඔබේ ආවේගය සාධාරණයි. එක එක්කෙනා එක එක හේතු කියනවා. ටිකක් ඉවසන්නලු, නීතිය අනුවලු වැඩේ කරන්නේ,... ඔය වගේ ගොඩක් දේවල් කියනවා. හැබැයි එකක් මම හොඳින්ම දන්නවා මොනවාහරි වෙලා ආණ්ඩුව පෙරළිලා, හිටපු කට්ටිය බලයට ආවොත් මොනවා වෙයිද කියලා හිතාන්න පුලුවන් (නි)
එදත් ඇමති, අදත් ඇමති, සදාකල් ඇමති. දැන් චණ්ඩි වෙන්න යනවා. බලාගනිමු ලබන පාර! (නි)
මම එජාප පාක්ෂිකයෙක්. ගොඩාක් කරදරවලට, පළිගැනීම් වලට මුහුණ දුන්නා කිසිම හේතුවක් නැතුව. දැන් මේ අය ඇමතිකම් කරද්දී අපිට වෙච්ච අසාධාරනකම් කාටද කියන්නේ කියලා හිතෙනවා. (නි)
මොන ක්‍රමයට තිබුණත් අන්තිමට රැවටෙන්නේ අපි (නි)
මුලින්ම අසන්න තියෙන්නේ සිංහලයාට,බුදු දහමට . අත්‍යාවශ්‍ය මහජන සේවාවන්ට මුල් තැන දෙමින් ගරු බණ්ඩාරනායක අගමැතිතුමා ,පටන් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එහි ප්‍රතිපත්ති අද තිබේද යන්නයි (ම)
තවත් කොම්පුටර් ජිල්මාර්ට් එකක්ද ?(අ)