ඇඹිලිපිටියේ සාදයකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ බිරිය ශෂිකා නිෂාමනී මුණසිංහ (27) මහත්මියගෙන් මානව හිමිකම් කොමිසම ඇඹිලිපිටියේදී අද (11) ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දස දෙනකුගෙන් ප්‍රකාශ ලියා ගත් බවත් විමර්ශන ඉතා ඉක්මනින් අවසන් කර සිය වාර්තාව නිකුත් කරන බව කොමිසමේ ප්‍රකාශකයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීම ගැන මධ්‍යස්ථ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා මුල සිටම වැරදිකර ඇති සියලු දෙනාටම දැඩි දඩුවම් ලබා දෙන්න (ම)
මේ සිදුවීම ගැන මධ්‍යස්ථ පරීක්ෂණයක් පවත්වලා මේ පවුලේ අය වෙනුවෙන් සාධාරණයක් ඉටුකරලා දෙන්න. මේවා අහස පොළව උහුලන අපරාධ නෙමෙයි. එක් එක්කෙනාගේ අභිමතයට ජීවිත හානි කරන්න දෙන්න බැහැ. එහෙම නම් උසාවි, නීතිඥවරු රටකට අවශ්‍ය නැහැනේ. (නි)