කොච්චිකඩේ වයික්කාල සංචාරක හෝටලයක් අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය මහරගම පදිංචිකරුවකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි නාවික හමුදා ආරංචි කියයි.
ගැලනිගම, බැල්ලන්තුඩාව උප තැපැල් ස්ථානාධිපති හා ඔහුගේ බිරිය යතුරුපැදියෙන් යද්දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පොලිස් රියේ හැපී පානදුර රෝහලට ඇතුළු කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd