අල්ලස් හෝ දූෂණ කොමිසමේ පොලිස් මුර කුටියේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකුට ගිනි අවිය පෙන්වා තර්ජනය කළැයි කියන පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රුපියල් ලක්ෂය බැගින්වූ ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් චන්ඩි (කෞ)