ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශන්කර් මහතා සඳුදා (12) දිවයිනට පැමිණීමට නියමිතය.
මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙන ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ කොමිසම පිලිබඳ මූලික සාකච්ඡා ඇරඹීමට යයි.
එසේම නිල සංචාරයක් සඳහා ලබන පෙබරවාරි මාසයේ දී කොළඹට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ අමාත්‍ය සුශ්මා ස්වරාජ්ගේ ගමන ගැන ද ඉන්දීය විදේශ ලේකම් ශ්‍රීලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට උපදෙස් වැඩි නැද්ද? (නි)