දික්කසාද නඩු දහසකට අධික ප‍්‍රමාණයක් පසුගිය වසරේදී කොළඹ දිසා අධිකරණයට ලැබී ඇතැයි වාර්තා වේ.
දික්කසාද නඩු දහස ඉක්මවු පළමු වතාව මෙය බව අධිකරණයේ නිළධාරියෙක් පැවසීය.
පසුගිය වසරේදී දික්කසාද නඩු 1004ක් ලැබිණි. 2014 වසරේදී 998 කි. 2013 දී නඩු 876 ක් 2012 දී නඩු 943 කි.
දික්කසාදයක් ලබා ගැනීම ස`දහා ඉදිරිපත් කළ යුතු චෝදනා තුන අතුරින් ද්වේශ සහගත ලෙස අතහැර යෑම යන චෝදනාව මත මෙම නඩු අතරින් වැඩිම නඩු ප‍්‍රමාණය ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු වයසින් කසාද බැඳීම හා ජිවිත අවබෝධතා නොමැතිවීම මේ බහුතරයකට මුල වියයුතුය. (නි)
සමස්තයක් වශයෙන් අපේ රටේ දික් කසාද හුඟක් අඩුයි (ම)
තේරුම් ගන්න. අද ලංකාවෙන් ඉතාලියට එන්න හොඳම ක්‍රමවේදය දික්කසාද කරලා හොර විවාහයකින් ඉතාලියට එන එක. මේකත් දැන් බිස්නස් එකක් වගේ වෙලා
ඔන්න පේනවනේ සිංහල සංස්කෘතියට වෙලා තියෙන දේ... (නි)
රටේ ටි වී එකේ මාධ්‍ය තුල පත්තර සමාජජාල වෙබ් අඩවි මෙකි නොකී හැම තැනම පෙනුම්කර්න්නේ උකහා දක්වන්නේ දික්කසාද වේන දේවල් නේද ?(කෞ)