ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණීම වැළැක්වීමට ඉන්දීය ධීවර යාත්‍රා 500ක් හා එම යාත්‍රාවන්හි දැල් ආම්පන්න මෙන්ම මසුන්ද හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා යාපනයේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන කාර්යාලයේදී උතුරු ධීවර සංගම් නායකයින් සමග පැවති සාකච්ඡාවකදී පැවසීය.
ඉන්දීය ධීවර ප්‍රශ්නය එරට මධ්‍යම රජය සමග ගැටුමක් බවට පත්කරගැනීමට සුදානම් නැතැයිද ඇමැතිවරයා එහිදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ අදහසක්. මත්ස්‍ය සම්පත් ආරක්ෂා කළයුතුය. (නි)
ඉන්දියාවෙන් ලංකාවට ඇති බලපෑම ගැන දන්නේ නැහැ වගෙයි. මතකනේ, පකිස්තානෙන් ගුවන් යානා ගන්න ගිහින් වෙච්ච වැඩේ. ඔබතුමා ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)