අගනුවර නොදන්නා සුපිරි තරුවට දවල් තරු පෙනෙයි සුපිරි යැයි කියා ගන්නා තරු දෙකකි. තරුණයා එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් පුම්බා අතහැරි සුපිරි ගායකයෙක් යැයි කියන අයෙකි. තරුණිය ස 13 October 2015
ඥානසාර හිමිත් අධිකරණයේ අත් අඩංගුවට ගැනීමට නියමව සිටි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සැකකරුවන් තිදෙනා අද (13) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත 13 October 2015
නීති සිසු ඇපෑලට අවසර 2014 අධ්‍යයන වසර සඳහා නීති විද්‍යාලයට සිසුන් 177 දෙදෙනකු පමණක් ගැනීමට ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් 13 October 2015
‘අකුර‘ විල්පත්තු යයි අධ්‍යාපනික සහ බාහිර කටයුතු සඳහා උපකාර අවශ්‍ය පාසල් දරුවන්ට පිහිටක් වීමේ අදිටනින් ආරම්භ කළ " අකුර " ප්‍රජා ව්‍යාපෘතිය මඟින 13 October 2015
පුංචි ජන්දෙ හයිබ්‍රිඩ් ක්‍රමේට මීළඟ පළාත් පාලන මැතිවරණය සියයට 70ක් කොට්ඨාස ක්‍රමයට හා සියයට 30ක් සමානුපාතික ක්‍රමයට පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය 13 October 2015
නාමල් බඳගිරියට විතරක් සෙනෙහස පායි පිරිසිදු වතුර ඉල්ලූ හම්බන්තොට බඳගිරියේ වැසියන් සමග පොලිසිය ගැටීම තරයේ හෙළාදකින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර 13 October 2015
ගාල්ල - උඩුගම පෞද්ගලික බස් අද නෑ ගාල්ල - උඩුගම පෞද්ගලික බස් රථ සේවකයෝ අද (13) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්වී වර්ජනයක නිරතවූහ. උඩුගම සිට ගාල්ල, මාතර හරහා බණ්ඩාරවෙල දක් 13 October 2015
සිසුවාට පහර දුන්නාදැයි සොයන්න 10කගෙන් ප්‍රකාශ ගනී කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවාගෙන පහර ද 12 October 2015
‘හීලෑ අලින් වනජීවී බාරයට නොගනු‘ හීලෑ අලින් අත් අඩංගුවට ගැනිමට විරෝදය දක්වා වනජීවි දෙපාර්තුමේන්තුව ඉදිරිපිට අද (12) විරෝදතාවක් පැවැත්වු බව හීලැ අලි ඇතුන් සුරකීමේ 12 October 2015
මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ට නිවාස රාජකාරියේ දී මිය ගිය යුද හමුදා සාමාජිකයන්ගේ ළඟම ඥාතීන් හට සහ ආබාධිත රණවිරුවන් හට නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අධියරේ නිවා 12 October 2015
සචින්/ මුරලි ‘සුව පුරුදු‘ ඉනිමක් අරඹති ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක සහ හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහන් සචින් තෙන්ඩුල්කාර් සහ මුත්තයියා මු 12 October 2015
උක් කපන්න ගියා ගියාමයි බුත්තල තල්වත්ත ජනාවාස 10 උක් ගස් කපමින් සිටි දෙදෙනකු අකුණු සැර වැදී මිය ගිය බව පොලිසිය කියයි. ඔවුහු බණ්ඩාරවෙල සහ බදුල්ලේ පදිං 12 October 2015
සියාම් නඩු විභාගය ඉවරයි බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔ 12 October 2015
සරසවි පිවිසුම් අත්පොත සරල කරන්න යයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සරසවි පිවිසුම් සඳහා වූ අත්පොත සරල ලෙසින් සකස් කිරීමට වැඩ පිළිවෙ 12 October 2015
බොලිවුඩයේ රඟපාන්න ලැබුනොත් ඒක ලොකු වාසනාවක් ෂනුද්‍රි ප්‍රියසාද් ගැන අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නැහැ. ප්‍රකට සිනමා අධ්යක්ෂ හා නිෂ්පා 12 October 2015
කුඩාවැල්ලේ ධීවර යාත්‍රා 6ක් ගිනි ගනී තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා 6 ක් ගිනි ගනිමින් පවතින බව පොලිසිය කියයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ 12 October 2015
ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දි 12 October 2015
‘ළමයින් අපචාරයන්ට ගොදුරු වන්නේ ලිංගික අධ්‍යාපනය නැති නිසයි‘ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ මෑතදී පවරා ඇති අලූත්ම නඩු විසි පහෙන් වැඩි සංඛ්‍යාවක් තාත්තා, බාප්පා සහ මාමා අතින් දරුවන් අපයෝජනය වී 12 October 2015
කහ වල ඖෂධීය ගුණ උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ කහ විෂ 12 October 2015
ඒකාබද්ධ විපක්ෂයෙන් ජාතික සමුළුවක් ජිනීවා යෝජනාවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් රට පුරා සමුළු පවත්වන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පැ 12 October 2015
‘සොඛ්යයටයි අධ්‍යාපනයටයි වැඩි මුදලක් වෙන්කළා‘ රටේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් ප්‍රතිපාදන ඉහළ නංවා ඇති බවත් එමඟින් ජනතාවට වඩා වැදගත් ආකාරයට සෞඛ්‍ය හා අධ්‍යාපන 12 October 2015
මීගමුව ජේඑම්ඕත් ලෙඩක් දාගනී? කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ පාසල් සිසුවා සම්බන්ධයෙන් මීගම 12 October 2015
භාරත නඩුවට දුමින්ද උසාවි එයි හිටපු ජනපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනයට චෝදනා ලැබ සිටින හිටපු 12 October 2015
පල්ලේමලලේ උද්ඝෝෂකයන්ට බැටන් ප්‍රහාරයක් පිරිසිදු පානිය ජලය ඉල්ලා පල්ලේමලල මන්සන්ධියේ වාඩි වී පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස පැය තුනහමාරකට පසුව අවම බලය යොදා විසිර ව 12 October 2015
දකුණු කොරියා මූදෙන් රට සල්ලි හොයන්න ලාංකිකයන්ට අවස්ථාව දකුණු කොරියාවේ ධීවර රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින් සඳහා පැවැත්වෙන භාෂා ප්‍රවීණතා විභාගයට මේ මස 19 වැනිදා සිට 20 දක්වා අයදුම්පත් 12 October 2015
කොටදෙනියාව සිසුවාත් මානව හිමිකම් කොමිසමේ කොටදෙනියාව අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නීති විරෝධීව පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බවට ලංකා ගුරු සංගමය ගොනු කළ පැමිණිල 12 October 2015
දෙමළ සිරකරුවෝ අහාර වර්ජනයේ ඇමරිකා සංචාරයෙන් පසුව දෙමළ සිරකරුවන්ගේ මව්පියන් හමුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කළැයි කියන ප්‍රකාශයක් ඉටු නොවීයැයි කියමින් 12 October 2015
පොලිස් පොතෙන් බණ්ඩාරගම, අටුළුගම නිවසක අනවසර ගිනි අවි තුනක් සමග දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 October 2015
රේවතේට අද යළි හඳ පායයි බලපිටිය රේවත විදුහල අද (12) සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු ඇරැඹූ බව පාසල් ආරංචි කියයි. පසුගිය බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් පාසල වස 12 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026