ඝාතනයකළ කාන්තාවකගේ මළ සිරුරක් කැකිරාවේ නිවසකින් සොයා ගත් බව පොලිසිය කියයි. බිම දැමු මෙට්ටයක් මත නිවසේ පදිංචිව සිටි දෝන නන්දාවතී අමරසිංහ (72) දෙදරු මවගේ සිරුර තිබු බවද කියති. මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේම පුතෙකු (41) අත්අඩංගුවට ගත් බවත් ඔහු දැඩි ගෙස මතට ඇබ්බැහිවූවෙකු බවත් ඔහුට මීට පෙරත් මිනී මැරුම් චොදනා ඇති බවත් කැකිරාව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd