මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ දෙවැනි ලිපිය අද (8) පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යැවීය.
පසුගිය ජනවාරි 30 වැනි දා තමා විසින් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර නැති නිසා එම ලිපිය ඉදිරිපත් කරන බවත් එය මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දෙන ලෙසත් ඔහු මධ්‍යම පළාත් සභාවේ ලේකම්ගෙන් ද ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ ලිපිය භාර ගන්න.(හේ)
කැලේ එළිකරලා මිනිස්සු පදිංචි කරලා එයාගේ ඡන්ද පදනම හදාගෙන ඉවරයි (බ)
බැරි නම් ඉල්ලා අස්වීම සාධාරණයි (බ)
ඇයි, අයියා ඔබ අප දමා යන්නේ .කියන්නකෝ (හේ)
මේ ඉල්ලීමේ ලිපිය භාර ගනු මැනවී.(හේ)
අගමැතිතුමනි, මව් වගේ ඉල්ලා අස්වීම් ක්ෂණිකවම පිළිගෙන පක්ෂය ශක්තිමත් කරගන්න. පමා වෙන්න එපා. (බ)
මේපාරත් පියුන් කෙනෙක් අල්ලලා ලියුම අස්ථාන ගත කලානම් තව ටික කාලෙකින් තව එකක් දෙන්න පුළුවනි. (ර)