ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු දරු හය දෙනෙකුගේ පියා වූ ආර්. සෝමපාල රණවක මහතා (89) අභාවප‍්‍රාප්ත විය.
ණය සහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස සේවය කර ඇති සෝමපාල රණවක මහතා පාරම්පරික ගොවියෙකි.
දේහය බුලත්සිංහල, බෝතලේගම, පල්ලේකුඹුර නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බුලත් සිංහල, දෙහිගහවෙල පොදු සුසාන භුමියේ දී බදාදා (9) පස්වරු 5.00 සිදු කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතා ගැන කලකිරිලා හිටියද? (බ)
නිවන් සුව අත් වේවා (ම)
කණගාටුදායක පුවතක්. උතුම් මිනිසෙක් (නි)
හරිම කණගාටුයි (නි)
ඔවුන් අව්‍යාජ මිනිසුන්. එතුමාට නිවන් සුව! (නි)
ඇමතිතුමා කරදර, හිත්වේදනා සහිත කාලයක් ගත කරනවා වගේ. (නි)
අපිට කණගාටුයි. (නි)
ඉන්දු ඔබ හරි. ඔවුන් අව්‍යාජ, අවංක, වැදගත් මිනිසුන් (නි)
නිවන් සුව ලැබේවා.(හේ)
අහෝ දුකකි ! (හේ)
ශ්‍රේෂ්ඨ චරිතයක් (නි)
උප්පජිත්වා නිරුජ්ජන්තී උපදින සෑම කෙනෙකුටම මරණය නියතය ඔබට නිවන් සුව පතමි (කෞ)