තොරතුරු දැන ගැනීමේ පනතට උතුරු පළාත් සභාවේ අනුතැතිය මෙතෙක් නොලැබීම නිසා අද එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකිවූයේ යැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.