මව කිඹූල් කටින් බේරූ පුතාට කතානායකගෙන් උපහාර කලාඔයේ දිය නාමින් සිටියදී කිඹුලකුට බිලිවීමට ගිය තම මව බේරාගත් අනුරාධපුර සේනපුර පදිංචි රොමේෂ් මධුවන්ත තරුණයාගේ වීරක්‍රියාව 09 October 2015
‘රා‘ වරමට උසාවි තහනමක් පතයි කොළඹ රා තැබෑරුම් බල ප්‍රදේශයන් පුළුල් කිරීමට අවසර ලබා දෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල ශුන්‍ය ක 09 October 2015
සී.අයි.ඩී යට යළි නොතීසි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අත්අඩංගුවට ගනු ලැබූ යුද හමු 09 October 2015
නිහාල් ප්‍රනාන්දු බේරා ගැනිමේ සටනට උදව් පතයි ප්රවිණ කලාකරු නිහාල් ප්‍රනාන්දු මහතා මේ වන විට දැඩි රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඒ මහතා සුවපත් කරගැනිමට සැත්කම් කිහි 09 October 2015
අවන්ගාඩ් අවි නැවක් තවත් ‘කුණාටුවකට‘ හසුවේ ගාලු වරායට නාවික සැතපුම් කිහිපයක් දුරින් මුහුදේ දී අත්අඩංගුවට ගත් අවි නැවේ පරීක්ෂණ අවසන් නැතැයි නාවික හමුදාව කියයි. ඇවන්ට්ගාර 09 October 2015
ප්‍රවීණයෝ දස දෙනෙක් සම්මාන ලබති නව රජය මාධ්‍යවේදින් අතුරුදන්වීම වළක්වා මාධ්‍ය නිදහස තහවුරු කළ ද රටේ සමහර ජනමාධ්‍ය ආයතන යම් අවස්ථාවල තමා ද දේශපාලන වශයෙ 09 October 2015
පාවෙන පොත් නැව ආයෙත් කොළඹට ලෝකයේ විශාලම සහ ජනප්‍රියම ජංගම පොත් ප්‍රදර්ශනාගාරය ලෙස සැළකෙන ලෝගොස් හෝප් පොත් නෞකාව මෙම මස 22 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිතය. 09 October 2015
ස්වාධීන කොමිසන් හතරක සාමාජිකයෝ පත් කැරෙති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන් සම්බන්ධයෙන් ව්‍යවස්ථා 09 October 2015
‘මළගිය ඇත්තෝ‘ හොරට ගහලා මළ ජූලියයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මළගිය ඇත්තෝ සුප්‍රසිද්ධ නවකතාව අනවසරයෙන් මුද්‍රණය කර අලෙවි කළ බව කියන සැකකරු කොළඹ ප්‍රධාන 09 October 2015
මහ මැතිවරණයේ විදෙස් නිරීක්ෂණ 17 පාර්ලිමේන්තුවට පසුගිය මහ මැතිවරණයේ නිරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන 17 වැනිදා මෙරට පාර්ලිමේන්තුවට යොමු කරන බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩා 09 October 2015
ඉන්දු චීන සංචාරක හිත ලංකාවට පසුගිය මාසයේ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 36 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය පවසය 09 October 2015
‘උපාධිධාරියාගේ සුදුසුකම් ඉහළයි‘ හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පනවා ඇති ඇතැම් තහංචි ඉවත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවස 09 October 2015
එදිනෙදා ජිවිතයට අත් බෙහෙත් - 2 උපදෙස් - රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටි අරච්චිගේ සැරව සහිත කුෂ්ඨ වලට · 09 October 2015
පැට්රික් අමරසිංහ කළුරිය කරයි ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති හා කීර්තිමත් ව්‍යාපාරිකයකුවූ දේශබන්දු පැට්රික් අමරසිංහ (83) මහතා අභාවප්රාප 09 October 2015
කැලණි ජල ගැටළුව මානව හිමිකම් කොමිසමේ විභාගවෙයි කැලණි ගඟට අපද්‍රව්‍ය එකතු කිරීමට එරෙහි මානව හිමිකම් කොමිසමේ ගොනුකර තිබූ පැමිණිල්ල අද පෙරවරු 10ට බොරැල්ලේ මානව හිමිකම් කොමිසම් සභ 09 October 2015
දිවුල් පළතුරක්ම නොවේ උපදෙස් - රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධයක්ෂ ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටි අරච්චිගේ අප බොහෝ විට දිවුල් භාවිත 09 October 2015
බිම් බෝම්බ ඉවත්කරන්න ඇමරිකාවෙන් කෝටි 24ක් බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් ආධාර මුදලට අමතරව තවත් රුපියල් කෝටි 24 කට ( ඇමෙරිකා ඩොලර් මිලියන 1.745ක් ) වැඩි ආධ 09 October 2015
ජනපති නිවස අලුත්වැඩියාව ගැනයි ජනාධිපති මන්දිරයේ ජලය, විදුලිය හා නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 15 ක වියදමක් දැරීමට රජයට සිදුවන බවත් එහෙයින් එහි පදිංචිය ජ 09 October 2015
හමුදාවේ නම කෑ සෙබළුන් 20 වසරක් හිරේ මුලතිව්හි විශ්වමඩු සරණාගත කඳවුරේ සිටි කාන්තාවන් දෙදෙනකු (27,37) දූෂණය කළ හමුදා සෙබළුන් සිව්දෙනකු යාපන මහාධිකරණ විනිසුරු මානික්කවාසග 09 October 2015
නුවරඑළියට දේදුනු පාලමක් නුවරඑළිය ග්‍රෙගරි වැවට ඉහළින් පසුගියදා අපූරු දේදුන්නක් පායා තිබුණි. සිහින් සිරිපොද සමග නුවරඑළියේ සිරි අසිරිය ඔපවත් කරමින් වි 09 October 2015
ලයනල් මෙන්ඩිස් ජීවන ඉනිම නිම කරයි දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී බ්‍රහස්පතින්දා (8) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ශ් 09 October 2015
පොලිස් පොතේ මෙහෙම ඇතේ ඇල්පිටියේ නිවසක් ළඟදී පිරිමියකු මෝල්ගසකින් ගසා මරා දමා ඇතැයි පොලිසිය කියයි. කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී. ජගත් ළමා 09 October 2015
ඊලියන් නානායක්කාර සමුගනී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් නානායක්කාර මහතා බ්‍රහස්පතින්දා රාත්‍රියේ අ 09 October 2015
ගුරුවරුන් ආවත් වැඩක් නෑ : රේවතේ අදත් ලෙඩ බලපිටිය රේවත විදුහලේ අද දෙවැනි දිනටත් ඉගැන්වීම් සිදු නොවීය. පෙර දින ලෙඩ නිවාඩු දැමූ ගුරුවරු 61 දෙනාගෙන් වැඩි පිරිසක් අද පැමිණි නම 09 October 2015
හික්කඩුවට අමුත්තෙක් ඇවිත් හික්කඩුව වරායෙන් මුහුදු ගිය ධීවරයකුගේ යාත්‍රාවට පැමිණි විදේශිය පක්ෂියකු හික්කඩුව වනජීවී කාර්යාලයට ගෙනවිත් බාරදී ඇතැයි වනජීවී 08 October 2015
මාස 10කින් ණය ගෙවීමට ඇවන්ට් ගාඩ් සමාගමට කල්දෙයි ඇවන්ට් ගාඩ් ආයතනය රක්නා ලංකා සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි 91කට අධික ණය ඉදිරි මාස 10 තුළ ගෙවීමට ඇවන්ගාඩ් අධ්යක්ෂ මණ්ඩලය කැමැත්ත පළ 08 October 2015
බස්නාහිර පහේ හපනුන්ට මහ ඇමැතිගෙන් බරටම තෑගි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත්වූ හංවැල්ල රෝමානු කතෝලික කණිටු විදුහලේ විශ්ව පතිරාජ සිසුවාට 08 October 2015
‘වංචා දූෂණ ඉහළ සිට පහළ නිලධාරියා දක්වා පිටුදැකිය යුතුයි‘ ලොකු මිනිසුන් රුපියල් බිලියන ට්‍රිලියන ගණනින් සොරකම් කරන විට පහළ රාජ්‍ය සේවකයන් රුපියල් හාර පන්සියයක අල්ලස් ගන්නා අවස්ථා තමා දැ 08 October 2015
මොරටු සරසවි සිසුන්ගෙන් සුළු සේවකයින්ටත් හරසර මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ සුළු සේවක මණ්ඩලයේ සේවය අගය කිරීම සඳහා උත්සවයක් පසුගියදා එහි අන්තර් ක්ෂේත්‍ර අධ්&zwj 08 October 2015
දුම්රිය මගීන් දෙවැනි පන්තියේ වැඩක් කරලා තුන්වැනි පන්තියේ ටිකට්වලින් දෙවැනි පන්තියේ ගමන්ගත් මගීන් 25 දෙනකුගෙන් අල්ලා ගනු ලැබූ දුම්රිය ආරක්ෂක හමුදාව ඔවුන්ට දඩ වශයෙන් රුපිය 08 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026