ඉන්දියා ගිලන් රථ සේවය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීමේ මුල් අදියර බවත් දකුණු පළාත ඊට ඉඩ නොතබන බවත් දකුණු පළාත් සෞඛ්‍ය ගිලන් රථ රියදුරු සංගමයේ වාර්ෂික රැස්වීමේ දී එහි සභාපති සේනක විජේනාත් පැවසීය. ගාල්ලේදී මේ සංවත්සරය අද පැවැත්විණ‍.

ඉන්දියා අගමැති මෝදි ගේ අනුග්‍රහයෙන් මෙම ගිලන් රථ සේවය රට පුරාම පැවැත් වීමට ඉන්දියා රජය ප්‍රධානයක් කර ඇති බව රජය කියයි.