"ආශිකි 2" චිත්‍රපටය හරහා එක රැයින් ජනප්‍රිය වූ ආදිත්‍ය රෝයි කපූර් සහ ශ්‍රද්ධා කපූර් යුවළ මේ දිනවල කරන් ජොහාර්ගේ නවතම චිත්‍රපටය වන "ඕකේ ජානු" හි රූගත කිරීම්වල නියැළෙනවා. ඒ අනුව ඔවුන් තමන්ගේ එහි පළමු රංගයේ සිටම ආදරණීය ආකාරයෙන් හැසිරුණා කියලා අධ්‍යක්ෂ කරන් ජෝහාර් කියනවා. මෙය ෂාඩ් අලිගේ අධ්‍යක්ෂණයක්.

2016-03-07-ent-29