විදුලිය නොමැති නිවෙස් වෙත විදුලිය ලබා දිමේ විදුලි සත්කාර වැඩසටහන යටතේ ලග්ගල ආසනයේ නිවාස දහසකට අධික සංඛ්‍යාවකට විදුලිය දීමට යයි
වසර හයකින් විදුලි බිල්පතින් අයවන පරිදි සියයට හතයි දසම පහක පොලියක් යටතේ අඩු ආදායම් ලාභීන් හට මෙම සහනය සැලසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය ජනතාවට ලබාදීම ගැන නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙන ක්‍රමය තමයි වැරදි. නිවසකට විදුලිය සම්බන්ධ කරන්නත් මුදල් ගන්නවා. පසුව මාසිකව බිල් මඟිනුත් මුදල් අයකරනවා. ජනතාවට පහසුකම් දීලා මුදල් ගත්තාට කමක් නැහැ. කරුණාකර අර මුලික අයකිරීම වහාම නවත්වන්න. මේක වක්‍රව ජනතාව සුරාකෑමක් (නි)
කොච්චර හොඳද? (නි)