බද්දේගම ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත් වූ දෙදරු පියෙකු (35) වඳුරඹ දී පිහියෙන් ඇණ මරා දමා ඇතැයි ද ඉඩම් ආරවුලක් ඊට හේතු වී ඇති බව පෙනෙයි ද ඥාති සොහොයුරෙකු හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත යැයිද වඳුරඹ පොලිසිය කියයි

ඝාතනයට-ලක්වූ-ගයාන්-දිලන්ත ඝාතනයට-ලක්වූ-ස්ථානය-හා-යතුරු-පැදිය-මහේස්ත්‍රාත්-පරීක්ෂණ-සඳහා-ආරක්ෂා-කරමින්-සිටින-අයුරු

ඡායාරූප - සිරිනිහාල් ගමගේ

නිට්ටම්ඹුව වත්තක පදිංචිව සිටි පුද්ගලයෙකු (37) ඝාතනය කර ඇතැයි ද පොලිසිය පවසයි.