නාවික යාත්රාවක් අනතුරට:නාවිකයෙක් අතුරුදන් නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවක් මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝ මිටර් 3 ක පමණ දුරකදී අනතුරට පත්වීමෙන් එක් නාවිකයකු අතුරුදන්ව ඇතැයි අඟුලාන පොලිසිය සඳහන් කරයි... 40 minutes ago
Y බණ්ඩාර · 1 hour ago රතන සුත්‍රය කියන්නේ පුදුම බලයක් තිබෙන දෙයක්. පන්සිල් වලින් පළමුව පේවෙලා, ඉෂ්ට කළයුතු අරමුණ කෙරෙහිම සිත යොමුකර වරින්වර තමන් රකින ශීලය මෙනෙහිකරමින් සිත එකඟ කරන ගමන් ඉතා සතුටු සිතින් රතන සුත්‍රය කියන්න. මම මෙයින් නිතර ප්‍රතිඵල ලබන කෙනෙක්. (නි) Reply 0
Y සෑම් · 1 hour ago මේ පන්සලටත් බුද්ධාගමේ අගය තේරිලා වගේ. හැමදාම ඔය විදියට තිබුනොත් අභයාරාමයත් පුජනීය සිද්ධස්ථානයක් වේවි (හේ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතන සුත්‍රය කියන්නේ පුදුම බලයක් තිබෙන දෙයක්. පන්සිල් වලින් පළමුව පේවෙලා, ඉෂ්ට කළයුතු අරමුණ කෙරෙහිම සිත යොමුකර වරින්වර තමන් රකින ශීලය මෙනෙහිකරමින් සිත එකඟ කරන ගමන් ඉතා සතුටු සිතින් රතන සුත්‍රය කියන්න. මම මෙයින් නිතර ප්‍රතිඵල ලබන කෙනෙක්. (නි)
බොහොම හොඳ ක්‍රියාවක්. සාදු,සාදු.!! (නි)
බොහොම හොඳ වැඩක් (නි)
තුන් බිය දුරුවේවා! (නි)
මේ විශාලා මහනුවරට වෙන පිහිටක් නැහැ... (නි)
අරවින්ද වගේ මිනිසුන් ගැන කතාකරලා තේරුමක් නැහැ (නි)
අපගේ භක්ත්‍යාදර නමස්කාරය වේවා! තෙරුවන් සරණයි. (නි)
මොකද මේ එකපාරටම? මෙතෙක්කල් මෙහෙන් අහන්න ලැබුනෙම දේශපාලන කතානේ (නි)
සාධු සාධු සාධු!!! (නි)
මේ පන්සලටත් බුද්ධාගමේ අගය තේරිලා වගේ. හැමදාම ඔය විදියට තිබුනොත් අභයාරාමයත් පුජනීය සිද්ධස්ථානයක් වේවි (හේ)
ඉතා හොඳයි (නි)
රටේ ප්‍රශ්න අඩුවේවා! (නි)