වැඩ බලන නීතීපති ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.
නීතීපති ජයන්ත ජයසුරිය මහතා පෞද්ගලික විදේශ සංචාරයක යෙදී සිටී.
නීතීපති දෙපාර්තවෙන්තුවේ අපරාධ අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන කපිල වෛද්‍යරත්න මහතා අගවනිසුරු කේ. ශ්‍රී පවන් මහතා හමුවේ දිව්රුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පත් කිරීම් මගින් කියන්නේ අපේ රටේ තාම දුවන්නේ හොද නැතැයි කියා පසුගිය කාලේ පතුරු ගැසූ විධායක ජනාධිපති ක්‍රමයේම අනසක යටතේ බව නොවේද ?(බ)
දැන් හිතාගන්න පුළුවන් අපිට යහපාලනය ගැන (නි)
සුබ පැතුම්! (නි)