ඥානසාර හිමිත් අත්අඩංගුවට ගන්න වරෙන්තු නඩු විභාගයක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනකු අත්අඩංගුව 12 October 2015
බොන්න වතුර ඉල්ලා ගමක් පාරට බහී හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ පල්ලේමලල හංදිය අසල පාරේ වාඩි වී ගැහැණු පිරිමි සිය ගණනක් පිරිසිදු පානීය ජලය ඉල්ලා අද උදේ උද්ඝෝෂණයක් 12 October 2015
ලක්ෂ 50ක බඩු සමග කඩේ ගිනිගනී ඇල්පිටිය ඇල්ලේ කඩයක් අද අලුයම ගිනි තබා රුපියල් ලක්ෂ 50ක පමණ හානියක් සිදු කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. පෙට්‍රල් වත්කර කඩය ගින 12 October 2015
දරු මුනුබුරන් සමග රන් හොරකමේ මොරටු මවක් දරු මුණුබුරන්ද සමග රන් භාණ්ඩ සොරා ගත් සිද්ධියක් සොයා ගැනීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සමත් 11 October 2015
පේරාදෙණි මල්වත්තේ අලුත් මල් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ මල් වගා පර්යේෂණ හා සංවර්ධන අංශය මගින් මෙරට පළමු වරට නිෂ්පාදිත උසස් තත්වයේ ඇන්තුරියම් හා 11 October 2015
මන්ත්‍රී පරරාජසිංහම් මැරී යැයි සැකපිට පිල්ලෙයාන් අත්අඩංගුවට දෙමළ ජාතික සන්ධානයේ ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල් 11 October 2015
රහස් පොලිසිය පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කරයි නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අද (11) නීතිඥයකු සමග කොටුව රහස් පොලිසියට පැමිණි බවත් ඔහුගෙන 11 October 2015
මහින්දගේ ඡන්දෙට මොබිටෙල් සල්ලි දීලා ? මොබිටෙල් ප්‍රධාන විධායක නිළධාරියාගේ සේවය අත්හිටුවීම අරබයා පසුගියදා පැවැත්වුනු ශ්‍රීලංකා ටෙලිකොම් හා මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩ 11 October 2015
බාරේ ඔප්පු කරන්න හිටපු සෙබළා පාරේ පෙරළෙයි යුද හමුදාවේ හිටපු සෙබළකු වූ ආඬිගම සනත් කුමාර (33) කිලෝ මීටර තුනක් පෙරැළී සියඹලාගස්හේන අයියනායක දේවාලයට බාරයක් ඔප්පු කළේය. එක්සත 11 October 2015
පැරිස් හමුවේ ගෝරි බේරන්න පැරිස් පොලිසිය කැඳවයි දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු දෙමළ දේශපාලඥයින් සහභාගීව සිටි හමුවකදී ඇතිවූ කළහකාරී තත්ත්වයක් පොලිසි 11 October 2015
ඉන්දියාවේ උපවාස කළ ලාංකිකයන් අධිකරණයට තමිල්නාඩුවේ විශේෂ රැඳවුම් කඳවුරක මාරාන්තික උපවාසයක නිරතව සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් අටදෙනකු තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය 11 October 2015
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්? බටහිර ආසියාතික රටකදී අද (11) සුවිශේෂී නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව තිබිණ.මෙම නඩු විභාගයෙන් හෙළිවන්නට නියමිත තොරතුරු ශ්‍රී ලංකා 11 October 2015
ගත ආබාධිතයි එ්ත් හිත හයියයි කොළඹ අසරණ සරණ සමිතිය හා ජායිපූර් කෘතිම පාද පළඳින්නන්ගේ සංගමය එක්ව සංවිධානය කළ එඩෙක්ස් ආබාධිත ක්‍රීඩා උළෙල කොළඹ වෙස්ලි විදුහල් ක්& 11 October 2015
වරාය නගර වාර්තාව මේ සතියේ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන ගැටලු පිළිබඳව පරීක්ෂා කර බලා ගත යුතු පියවරයන් පිළිබඳව ආර්ථික කළ 11 October 2015
පාර්ලිමේන්තු සේවකයන්ට පුහුණු වැඩසටහන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කාර්යය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත් 11 October 2015
හැළුණු නම් ඉල්ලයි වෙලේ සුදාගේ ගෙවීම් ලැයිස්තුවේ සිටි බව කියන වැලිකඩ 45, 17 ට අඩුවූයේ කෙසේදැයි එහි සංගමයක් ප්‍රශ්න කරයි. පිදිය යුතු තැනක පුද්ගලයකු හමුවී 11 October 2015
‘එනවයි කියලා ආවේ නෑ‘ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට එන බව කියා නොපැමිණියේ යැයි වැඩසටහන් ඉදිරිපත් කරන්නා ර 11 October 2015
කමිසය වැඩි ගණනක් නෑ බ්‍රිතාන්‍යයේ අති සුඛෝපබෝගී කමිස නිපදවන ‘බර්බෙරි‘ කමිස ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපානඥයන් අඳින බව ලන්ඩන් ආරංචි කියයි. තරුණ දේ 11 October 2015
‘නීතිඥ ගාස්තුත් රජයෙන්‘ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඒකමතිකව සම්මතවූ මානව හිමිකම් යෝජනාව අනුව ශ්‍රී ලංකා රජය ඇතිකරන දේශීය යාන්ත්‍රණය යටතේ යුද අපරාධ චෝදන 11 October 2015
පඤ්ඤාරතන හිමි දේහයට දේශපාලකයෝ අවසන් බුහුමන් දක්වති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාද්‍ය ගෙලිඔය ශ්‍රී ඡනරඤ්ඡනාරාමාධිපති පුවක්දෙණියේ පඤ්ඤාරතන නායක හිමියන්ගේ දේහයට අවසන් ගෞරව ද 11 October 2015
බීමත් රියදුරන් අල්ලන බැලූන් අලුත් වෙයි බීමත් රියදුරන් හඳුනා ගැනීමේ පරික්ෂණයට යොදා ගන්නා බැලුනය නවීකරණය කර ඇතැයි පොලීසිය පවසයි. මීට පෙර භාවිතයට ගැනුණු බැලුනය ඇ 11 October 2015
රාජ්‍ය ආයතන රැසක දූෂණ සොයා පරීක්ෂණ ජාත්‍යන්තර බේරුම්කරණ ආයතනය ආරම්භ කිරීමේදී අධිකරණ අමාත්‍යංශයේ මහාපරිමාණයෙන් වංචා සහ දුෂණ සිදු වී ඇති බව බරපතල වංචා දුෂණ සෙවීමේ ජ 11 October 2015
උඩුනුවර ප්‍රා.සභාවේ මුදල් වංචාවක් උඩුනුවර ප්‍රාදේශිය සභාවේ වරිපනම් අංශයේ මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් එහි නිලධාරියෙකු හා කනිෂ්ඨ සේවකයකුගේ සේවය පරික්ෂණ 11 October 2015
ස්වාධීන කොමිෂන් හතරට ජනපති අනුමැතිය කුජදා පාර්ලිමේන්තුවෙන් අනුමත කළ ස්වාධීන කොමිෂන් සභා හතරේ සාමාජිකයන් ගේ නම් මෛත්‍රීපාල සිරිසේන ජනපති ලබන අඟහරුවාදා අනුමත කරනු ඇතැයි අප 11 October 2015
ගැටයා අල්ලන්න අලි මෙහෙයුමක් මඩකලපුව වෙල්ලාවලි මන්ඩුර් තිත්කෝඩ් යන ප්‍රදේශවල මිනිස් ජිවිත බිලි ගනිමින් දේපල වලට හානි කරමින් සිටි ගැටයා නමැති තනි අලියා අල 10 October 2015
වැරදි ක්‍රමයට මාළු අල්ලයි ගැඹුරු මුහුදේ තහනම් ක්‍රම අනුගමනය කරමින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලාගත් මාළු ප්‍රවාහනය කරමින් තිබූ බව කියන ලොරි 10 October 2015
මානසික සෞඛ්‍ය දින සැමරුමට ජනපති එක්වෙයි ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම වෙනුවෙන් එහි සැමරුම් සංකේත සමනල රුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැළදවීම අද (10) පෙරවරුවේ කොළ 10 October 2015
අළුවිහාර පෙරහර වෙනුවෙන් මාතලේ පාර වසයි ඵෙතිහාසික මාතලේ අළුවිහාරයේ වාර්ෂික පෙරහර නිමිත්තෙන් අද (10) රාත්‍රියේ ඒ9 මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවන බව පොලිසිය 10 October 2015
ගාල්ලේ කම්හලක ගින්නක් ගාල්ල බෝගහගොඩ රබර් ආශ්රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිිසිය කියයි. ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය ගින 10 October 2015
දින හතරකට පසු කොක්මාදූවේ ටිකක් අරියි කන්දක් නාය යාමේ අවදානමක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා දමා තිබූ ඉමදුව හා කොක්මාදුව අතර මාර්ගය අද රාත්‍රී 7.35 සිට යළි විවෘත කළ 09 October 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026