මාවතගම මංගල සාදයකට පැමිණි පිරිසක් බීමත්ව අශෝබන ලෙස හැසිරුණැයි සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවත්, සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරි පසු පිරිස සන්සුන් වූ බවත් පොලිසිය කියයි.