පසුගිය පස් වැනි දා වැලිකඩ දී ගැබිණි කතකට වෙඩි තබා තුවාල කළැයි කියන පුද්ගලයා (26) වැලිගම දී අද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු ළඟ තිබී බෝම්බයක් සහ ජංගම දුරකතන පහක් පොලිස් බාරයට ගත් බව ද පොලිසිය සදහන් කරයි.
පාතාලය මඩින ලෙස ජනපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සටනට ජයවේවා! (නි)
දැන් කට්ටිය මොනවා කියයිද මන්දා ? විදේශ කුමන්ත්‍රණයක් කියාවිද ? (ර)