කොළඹ - කටුනායක මාර්ගය අවහිර කරමින් පාසලක විදුහල්පති මාරුකර යැවීමට එරෙහිව පිරිසක් උද්ඝෝෂණයක් ඇරඹූහ.
වාහන ගමනාගමනය මුළුමනින්ම වාගේ අඩාල වී ඇත.
කොළඹ - කටුනායක මාර්ගය අවහිර කරමින් පාසලක විදුහල්පති මාරුකර යැවීමට එරෙහිව පිරිසක් උද්ඝෝෂණයක් ඇරඹූහ.
වාහන ගමනාගමනය මුළුමනින්ම වාගේ අඩාල වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිනිස්සු විරෝධතා වලට තෝර ගන්නෙම මහ ජනයාට හිරිහැර වෙන ක්‍රමයක්. පාරේ යන මිනිස්සුයි වාහනයි තමයි ලේසිම ගොදුර. පාරේ යන අපිද විදුහල්පති තියාගෙන ඉන්නේ? දැන් කට්ටියක් සුදානම් වෙනව කොළඹට එන පාරවල් හයම වහන්න. අනේ අපි වගේ ජාතියක්. (බ)
මේවට ඉතින් මොනවා කියන්නද.? (ර)
අනේ මෙහෙමත් වැඩ! (නි)
මේ මොකද මේ පාසලේ ප්‍රශ්නෙකට මහපාරවල් අවහිර කරන්නේ? (නි)
විශේෂයෙන් විදුහල්පතිවරුන්ට තමා පදිංචි ප්‍රදේශයෙන්ම හෝ ආසන්න ප්‍රදේශයක විදුහල් ලබාදීම නුසුදුසුයි .මෙවිට විදුහල්පතිට තම කටයුතු කරගෙනයාමට විවිද ප්‍රශ්න ඇතිවනවා ඥාති සංග්‍රහ කරන්න හිතවතුන්ගේ ළමයින් ගන්න හිතවතුන්ට යම් යම් පහසුකම් දෙන්න පාසලේ කොන්තරාත් දෙන්න සිදුවනවා .ගමෙකමට මේවා කිරීම රාජ්‍ය සේවයට නුසුදුසුයි .ආයතන සංග්‍රහය අනුව නොසිදුවියයුතු වැරදි සිදුවනවා .එනිසා ගමේ විදුහල්පතිවරුනට ගමේ පාසල් ලබා නොදීම හා එසේ ලබාදී ඇති විදුහල්පතිවරු මාරුකිරීම ඉතාම අවශ්‍ය දෙයක් (කෞ)
මේක නම් නවත්වන්න ඕනෑ. මාර පිස්සුවක්. ගෙදර ගහගෙනත් පාරට එයි මෙහෙම යනකොට (නි)
මහ පාරත් පුදුම කරුමයක් කරලා තියෙන්නේ .(හේ)