නාවික යාත්රාවක් අනතුරට:නාවිකයෙක් අතුරුදන් නාවික හමුදාවට අයත් වේග ප්රහාරක යාත්රාවක් මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝ මිටර් 3 ක පමණ දුරකදී අනතුරට පත්වීමෙන් එක් නාවිකයකු අතුරුදන්ව ඇතැයි අඟුලාන පොලිසිය සඳහන් කරයි... 1 hour ago
Y ඇසළ · 1 hour ago සිංගපුරුව, මැලේසියාව, හොං කොං, ඉන්දුනීසියාව වගේ ඇයි අපේ රටටත් බැරි මේ රෝද තුනේ මග මරුවා ගෙන්වන එක තහනම් කරන්න.(හේ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේව්, බණ්ඩාරගමට අපලයි වගේ මේ ටිකේ. (නි)
ඉන්දියාව තරහා වෙයි කියලා බයේ ත්‍රීවිල් ගෙන්වන එක නතර කරන්නේ කවදාද? (බ)
සිංගපුරුව, මැලේසියාව, හොං කොං, ඉන්දුනීසියාව වගේ ඇයි අපේ රටටත් බැරි මේ රෝද තුනේ මග මරුවා ගෙන්වන එක තහනම් කරන්න.(හේ)
සතියක් ඇතුලත ටිපර් රථ අනතුරුවලින් බණ්ඩාරගම අවට කීදෙනෙක් මියගියාද? (බ)
පාරත් හොදට තියෙනවා... වාහන යන්නෙත් හෙමින් නෙමෙයි... (බ)