පැල්මඩුල්ල වැලිමළුවේදී අද (7) සවස බවුසරයක් හා ත‍්‍රිරෝද රථයක් ගැටීමෙන් ත‍්‍රිරෝද රථයේ ගමන් කළ අයකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ රත්නපුර පැල්වාඩිය, ගල්ඉන්න ප‍්‍රදේශයේ පුද්ගලයෙකි. මියගිය තැනැත්තා සහ තුවාල ලැබූවන් ලෙල්ලූපිටිය සන්නස්ගම පැවති විවාහ මංගල උත්සවයකට සහභාගිවී ආපසු රත්නපුර දෙසට ත‍්‍රිරෝද රථයෙන් එද්දී අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල උත්සවයකට ගිහින් එනවා නම්, හොඳට බීලා ඉන්න ඇති. බීලා වැඩිකමට රේස් යන්න හදන්න ඇති. (බ)