IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සංදේශය

දිවයින පුරා පාසල් වල 8 දින පැවති ඩෙංගු මර්දන, එච් .අයි .වි . එඩ්ස් නිවාරණ, ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම, මත් ද්‍රව්‍ය පිටු දැකිම, ළමා හිංසන පිටු දැකිම යන තේමා යටතේ පැවති පා ගමනක් කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ සිසුන් ද එක්ව පා ගමනක් සංවිධානය කර තිබිණි.

දරුවන්ගේ ලෝකය සුන්දර කිරිමට වැඩිහිටියන්ට එක්වන ලෙසත් ළමයින්ට සිදුවන හිංසන වැලැක්විම දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ යුතුකමක් බවත් දරුවන් තම පා ගමනින් පිළිඹුහු කර තිබුනි.

 මෙම පා ගමන පාසලේ ආචාර්‍ය මංඩලයේ සහ විදුහල්පති ඒ.එච්.එම් . ප්‍රියන්ත සමන් කුමාර මහතාගේ මග පෙන්විම යටතේ සංවිධානය කර තිබුනි.


ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියා ක‍්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් නිමාලි ලියනාරච්චිට සුරියවැව සහ කොළඹින්  නිවාස දෙකක් ලබා දීමට නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා තීරණය කර තිබේ.

නිමාලි සිය සොහොයුරාට අයත් සුරියවැව දොම්පේයාය මහවැලිකඩඅර ප‍්‍රදේශයේ නිවසක පදිංචි වී සිටියි.

2.Min 3.Min.-Sajith-Premadasa-pic Min


යාපනය තෙලිප්පලෙයි යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මිය ගිය බව තෙලිප්පලෙයි පොලීසිය කියයි. 


කොළඹ මැගසින් බන්ධනාගාරයේ උපවාස කරන දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් කීපදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් වහාම නිදහස් කරන මෙන් ඉල්ලා උපවාසයක් ආරම්භ කොට ඇත.

මන්නාරම් පුරවැසි කමිටුව හා යාපනයේ මහජන සංවිධාන කීපයක් යාපනය මුනියප්පර් කෝවිල අසල උපවාසයක් ඇරඹීය.


 



අදහස් (0)

සංදේශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 643 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site